Перейти к содержимому

Ranil Wickremesinghe Campaign Entrance Song 2024 - Ratata Ranil ( Sinhala )

RW Campaign 2024

0:00 / 0:00

Ranil Wickremesinghe Campaign Entrance Song 2024 - Ratata Ranil ( Sinhala )

132 321 просмотр · 2 г. назад
RW Campaign 2024
799 подписчиков
132 321 просмотр · 2 г. назад
Ranil Wickremesinghe official Campaign Entrance Song 2024 – Ratata Ranil (Sinhala) #ranilwickremesinghe #election2024 #srilanka Gini Niwana Niwana | Ratata Ranil | Weerayek Nowa Weeryayak | Anagathe Niyamuwa Ranil ගිනි නිවන නිවන දුර දකින නුවණ මුළු ලොවක් මවිත කෙරුවා බැහැයි කියලා බැහැ නැහැයි කියලා බැහැ යළි යළි යළි කීවා වැටුණු රටට පණ දෙන්න පිනට රට රනිල් කෙනෙක් හැදුවා කර නෑර අරන් බර හිසින් දරන් තනි නායකයා ආවා වී.....රයෙක් නොවේ වීර්යයක් ඉරණමක් වෙනස් කෙරුවේ.. ආයෙ වැටෙණු බැරි නිසා නැතුව බැරි නුවණ රනිල් ඔබ වේ වී.....රයෙක් නොවේ වීර්යයක් ඉරණමක් වෙනස් කෙරුවේ.. ආයෙ වැටෙණු බැරි නිසා නැතුව බැරි නුවණ රනිල් ඔබ වේ අනාගතේ නියමුවා රනිල් රනිල්ට රට නොව රටට රනිල් ආයෙ වැටෙණු බැරි නිසා විහින් අදට වඩා හෙට අගෙයි රනිල් රට වාරු කරන් උර දීපු නිසා මේ රටම හුස්ම ගත්තේ... අවලාද මුසා බාධාද නසා ලෝකයේ සවිය ගත්තේ… මොළය තරම් බලයක් මිනිසා සතු නොවනා බව පෙන්වා... එකයි එපමණයි ලොවක් රනිල් නම රන් අකුරින් ලිව්වා... වී.....රයෙක් නොවේ වීර්යයක් ඉරණමක් වෙනස් කෙරුවේ.. ආයෙ වැටෙණු බැරි නිසා නැතුව බැරි නුවණ රනිල් ඔබ වේ වී.....රයෙක් නොවේ වීර්යයක් ඉරණමක් වෙනස් කෙරුවේ.. ආයෙ වැටෙණු බැරි නිසා නැතුව බැරි නුවණ රනිල් ඔබ වේ අනාගතේ නියමුවා රනිල් රනිල්ට රට නොව රටට රනිල් ආයෙ වැටෙණු බැරි නිසා විහින් අදට වඩා හෙට අගෙයි රනිල් අනාගතේ නියමුවා රනිල් රනිල්ට රට නොව රටට රනිල් "නුවණට ඉඩ දෙමු එකම හිතින්" රනිල්ට රට නොව රටට රනිල්