Перейти к содержимому

ගෙදරින් එළවා දැමූ අක්කාව අවුරුදු 5කට පසු TV එකෙන් දැක මල්ලි හඬා වැටුණු හැටි | Sinhala Audio Book

Novels Library

0:00 / 0:00

ගෙදරින් එළවා දැමූ අක්කාව අවුරුදු 5කට පසු TV එකෙන් දැක මල්ලි හඬා වැටුණු හැටි | Sinhala Audio Book

109 634 просмотра · 2 недели назад
Novels Library
5,33 тыс. подписчиков
109 634 просмотра · 2 недели назад
ගෙදරින් එළවා දැමූ අක්කාව අවුරුදු 5කට පසු TV එකෙන් දැක මල්ලි හඬා වැටුණු හැටි | Novels Library | Sinhala Audio Book රටින් පිටත ජීවත් වන, මව්බිමේ සහෝදර සෙනෙහස සහ අම්මාගේ අඩුව තදින්ම දැනෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ හදවතටම කාවදින සංවේදී කෙටි කතාවක්... අම්මා නැති වූ පසු තමන්ගේ මුළු අනාගතයම, රූපය සහ සියලු හීනයන් පුංචි මල්ලී වෙනුවෙන් කැප කළ ලොකු අක්කා කෙනෙක්... ඒත් ලොකු තැනකට ගිය පසු තමන්ගේ අක්කාව ලැජ්ජාවක් ලෙස සිතා ගෙදරින් එළවා දැමූ මල්ලියෙකුට, වසර පහකට පසුව මුහුණ දෙන්නට සිදු වූ නොසිතූ පාඩම කුමක්ද? සහෝදරකම සහ කැපකිරීම් ගැන පපුවටම දැනෙන මේ සැබෑ අත්දැකීමට සවන්දෙන්න. 🎧 Story Title: ගෙදරින් එළවා දැමූ අක්කා 🎙️ Channel: Novels Library 📚 Category: Sinhala Audio Book / Emotional Short Story මෙවැනිම හදවතට දැනෙන ලස්සන නවකතා සහ කෙටි කතාවලට සවන්දෙන්න, අපගේ "Novels Library" YouTube නාලිකාව Subscribe කර එකතු වන්න. ඔබේ අදහස් පහතින් comment කරන්නත් අමතක කරන්න එපා. ❤️ Novels Library Channel එක Subscribe කිිිිරීමට    / @rashi-novelslibrary   🌸 සිංහල කෙටි කතා නැරඹීමට ,අපගේ Playlist එකට පිවිසෙන්න    • සිංහල කෙටි කතා | Sinhala short stories|voi...   🌸පිච්චමලී නවකතාව මුල සිට කියවීමට    • පිච්චමලී නවකතාව | Pichchamali  voice acted...   ඔබගේ ආදරය සහ සහයෝගයට හදවතින්ම ස්තූතියි! #SinhalaAudioBook #NovelsLibrary #SinhalaNovels #SinhalaShortStory #SriLankanShortStory #SriLankansAbroad #EmotionalStory #SriLanka #SinhalaStory Sri Lankans abroad audio stories Sinhala audio books for Sri Lankans in Middle East / UK / Australia Emotional Sinhala stories for Sri Lankan expats Sinhala audio novels Novels Library Brother sister emotional Sinhala story #SinhalaAudioBook #NovelsLibrary #SinhalaNovels #SinhalaShortStory #EmotionalStory #SinhalaAudioStory #SriLankansAbroad #SriLankanAudioBook #SriLanka #SinhalaKatha #HeartTouchingStory #GedarinElawapuAkka #SriLankansInMiddleEast #SriLankansInAustralia #SriLankansInUK #AudioStorySinhala නිර්මාණ දායකත්වය (Credits): 🎧 නවකතාවේ නම: ගෙදරින් එළවා දැමූ අක්කාව අවුරුදු 5කට පසු TV එකෙන් දැක මල්ලි හඬා වැටුණු හැටි ✍️ කර්තෘ: රශී බස්නායක (Rashi Basnayake) 🎙️ හඬකැවීම් සහ සංස්කරණය: Voice-over & (Video Editing) Novels Library-Rashi Basnayake 🎵 ගීතය (Soundtrack): වීඩියෝවට ඇතුළත් කර ඇති කෙටි ගීත ඛණ්ඩයේ පද පේළි මා විසින්ම රචනා කරන ලද අතර, එහි තනුව සහ ගායනය AI තාක්ෂණය (Non-cloned generic AI voice) ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. Lyrics : Rashi Basnayake Music & Vocals: Generated via AI tools (Non-cloned generic voice) 🎨 කවරය නිර්මාණය : ChatGPT AI රූප ජනනය (Image generation) , Google Flow & Gemini සහ Canva භාවිතයෙන් මා විසින්ම නිර්මාණය කර ඇත. Cover Art : Created using ChatGPT AI Google Flow , Gemini & Canva Story & Voice Over: Novels Library-Rashi Basnayake (English Summary: The lyrics of the short song included in this video are completely original and written by me music and vocals generated using generic AI tools. The cover art was created using ChatGPT and Canva. All content belongs to the Novels Library channel.)