එකමුතුවේ ගීතය ❤️ | එකම රටක් • එකම ජාතියක් • එකම හදවතක් | Sri Lanka Unity Song | මිනි පන්හිඳ
මිනි පන්හිඳ
0:00 / 0:00
එකමුතුවේ ගීතය ❤️ | එකම රටක් • එකම ජාතියක් • එකම හදවතක් | Sri Lanka Unity Song | මිනි පන්හිඳ
286 просмотров · 3 нед. назад
මිනි පන්හිඳ
228 подписчиков
286 просмотров · 3 нед. назад
එකමුතුවේ ගීතය ❤️ | එකම රටක් • එකම ජාතියක් • එකම හදවතක් | Sri Lanka Unity Song | මිනි පන්හිඳ
AI-generated music video creation.
“එකමුතුවේ ගීතය” 🇱🇰❤️
සිංහල, දෙමළ සහ මුස්ලිම් අපි සියලු දෙනාම එකම ශ්රී ලංකා මාතාවගේ දරුවන් ලෙස, ජාති භේද, ආගම් භේද පසෙකලා එකමුතුවෙන් ජීවත් වීමේ සුන්දරත්වය කියාපාන ගීතයකි.
භාෂා වෙනස් වුණත්, ආගම් වෙනස් වුණත්, අපේ හදවත් එකම රටක් වෙනුවෙන් එකට බැඳෙමු. ❤️
ශ්රී ලංකාව අපේ මව්බිමයි 🇱🇰 එකමුතුවයි අපේ ශක්තිය. ආදරයයි අපේ භාෂාව.
🎵 ගීතය: එකමුතුවේ ගීතය 🎬 නිර්මාණය: මිනි පන්හිඳ 🎼 Lyrics & Melody: ප්රභාත් කුමාර
මෙවැනි නිර්මාණ සඳහා මිනි පන්හිඳ YouTube Channel එක Subscribe කරලා එකතු වෙන්න. ❤️
#එකමුතුවේගීතය #SriLankaUnity #UnitySong #SriLanka #SinhalaTamilMuslim #මිනිපන්හිඳ