Перейти к содержимому

sinhala achcharu, batu moju.සිංහල අචිචාරැ, මැලේ අචිචාරැ , බටු මෝජු

ගෘහ විද්‍යා පියස / Home Economic

0:00 / 0:00

sinhala achcharu, batu moju.සිංහල අචිචාරැ, මැලේ අචිචාරැ , බටු මෝජු

5 031 просмотр · 4 г. назад
ගෘහ විද්‍යා පියස / Home Economic
6,66 тыс. подписчиков
5 031 просмотр · 4 г. назад
දවතේ ගෘහ විද්‍යා පන්තිය❤️ __2022/03/19__ අද ප්‍රායෝගික පරීක්ෂණයට අදාල ආහාර වර්ගවල තවත් ඒකකයක් දුවලා පුතාලට ප්‍රායෝගිකව සිදු කිරීමට සූදානම්.... පහත සඳහන් අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්ති කරගන්න පුතේ...🤤👇🏻 🍆🧄🧅 පිරිවැරුම් ආහාර 🧅🧄🍆 🍆🍆🍆🍆 වම්බටු මෝජු 🍆🍆🍆🍆 📌 අවශ්‍ය ද්‍රව්‍ය ▪️අබ 50g ▪️ කුඩා අමු මිරිස් 150 g ▪️ සුදු ලුනු බික් 4 ▪️පොල් තෙල් (බෝතල් 1/4) ▪️ විනාකිරි (මේස හැඳි 2) ▪️කහ ස්වල්පයක් ▪️සීනි ස්වල්පයක් ▪️ ලුණු අවශ්‍ය පමණට ▪️ කුඩා රතු ලූනු 200 g ▪️ වම්බටු 200 g ▪️කොත්තමල්ලි කුඩු 30 g ▪️අමු ඉඟුරු 🧅🧄🥕🧅 සිංහල අච්චාරු 🧅🥕🧄🧅 📌 අවශ්‍ය ද්‍රව්‍ය ▪️අමු මිරිස් 75 g ▪️අබ 50 g ▪️ සුදු ලූනු (බික් 2-4) ▪️ ලුණු (තේ හැඳි 1/2) ▪️ විනාකිරි 200 ml (බෝතල් 1/4) ▪️කුඩා රතු ලූනු 125 g ▪️අමු පැපොල් 50 g ▪️කැරට් 50 g ▪️කුඩා ඉඟුරු කැබැල්ලක් 🧅🧄🧅🧄 මැලේ අච්චාරු 🧅🧄🧅🧄 📌 අවශ්‍ය ද්‍රව්‍ය ▪️ලොකු ලූනු 100 g ▪️කැරට් 100 g ▪️මාළු මිරිස් 60 g ▪️කපා ගත් රට ඉඳි 200 g ▪️අබ 20 g ▪️සීනි (මේස හැඳි 2) ▪️ විනාකිරි (මේස හැඳි 3) ▪️ මිරිස් කුඩු (තේ හැඳි 1) ▪️ සුදු ලූනු (බික් 2-3) ▪️දෙහි ගෙඩි 1 ▪️කුඩා ඉඟුරු කැබැල්ලක් ▪️ ලුණු අවශ්‍ය පමණට _🍴 උපකරණ හා මෙවලම් 🍴_ 📍පිසීමට අවශ්‍ය උපකරණ 📍මැටි භාජන 📍කපන පිහි 📍ලෑල්ලක් 📍 බැදීමට තාච්චියක් 📍තෙල් හැන්ද හා වෙනත් හැඳි 📍 ඇඹරුම් යන්ත්‍රය හෝ මිරිස් ගලක් 📍මල නොබැඳෙන වානේ (Stainless steel) බඳුන් / නොඇලෙන (Non-stick) බඳුන් 📍 පිළිගැන්වීමට අවශ්‍ය උපකරණ රසවත් හෝරා කිහිපය තුළ දැනුම උපරිම ලබා ගන්න ගෘහ විද්‍යා පන්තියට ඇවිත් යන්න එන්න. ❤️🥰😍 මෙහෙයවීම: ශ්‍යාමිකා එම් සිරිවර්ධන (හදවතේ ගෘහ විද්‍යා පන්තිය ❤️)පහත සඳහන් අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්ති කරගන්න පුතේ...🤤👇🏻 🍆🧄🧅 පිරිවැරුම් ආහාර 🧅🧄🍆 🍆🍆🍆🍆 වම්බටු මෝජු 🍆🍆🍆🍆 📌 අවශ්‍ය ද්‍රව්‍ය ▪️අබ 50g ▪️ කුඩා අමු මිරිස් 150 g ▪️ සුදු ලුනු බික් 4 ▪️පොල් තෙල් (බෝතල් 1/4) ▪️ විනාකිරි (මේස හැඳි 2) ▪️කහ ස්වල්පයක් ▪️සීනි ස්වල්පයක් ▪️ ලුණු අවශ්‍ය පමණට ▪️ කුඩා රතු ලූනු 200 g ▪️ වම්බටු 200 g ▪️කොත්තමල්ලි කුඩු 30 g ▪️අමු ඉඟුරු 🧅🧄🥕🧅 සිංහල අච්චාරු 🧅🥕🧄🧅 📌 අවශ්‍ය ද්‍රව්‍ය ▪️අමු මිරිස් 75 g ▪️අබ 50 g ▪️ සුදු ලූනු (බික් 2-4) ▪️ ලුණු (තේ හැඳි 1/2) ▪️ විනාකිරි 200 ml (බෝතල් 1/4) ▪️කුඩා රතු ලූනු 125 g ▪️අමු පැපොල් 50 g ▪️කැරට් 50 g ▪️කුඩා ඉඟුරු කැබැල්ලක් 🧅🧄🧅🧄 මැලේ අච්චාරු 🧅🧄🧅🧄 📌 අවශ්‍ය ද්‍රව්‍ය ▪️ලොකු ලූනු 100 g ▪️කැරට් 100 g ▪️මාළු මිරිස් 60 g ▪️කපා ගත් රට ඉඳි 200 g ▪️අබ 20 g ▪️සීනි (මේස හැඳි 2) ▪️ විනාකිරි (මේස හැඳි 3) ▪️ මිරිස් කුඩු (තේ හැඳි 1) ▪️ සුදු ලූනු (බික් 2-3) ▪️දෙහි ගෙඩි 1 ▪️කුඩා ඉඟුරු කැබැල්ලක් ▪️ ලුණු අවශ්‍ය පමණට _🍴 උපකරණ හා මෙවලම් 🍴_ 📍පිසීමට අවශ්‍ය උපකරණ 📍මැටි භාජන 📍කපන පිහි 📍ලෑල්ලක් 📍 බැදීමට තාච්චියක් 📍තෙල් හැන්ද හා වෙනත් හැඳි 📍 ඇඹරුම් යන්ත්‍රය හෝ මිරිස් ගලක් 📍මල නොබැඳෙන වානේ (Stainless steel) බඳුන් / නොඇලෙන (Non-stick) බඳුන් 📍 පිළිගැන්වීමට අවශ්‍ය උපකරණ රසවත් හෝරා කිහිපය තුළ දැනුම උපරිම ලබා ගන්න ගෘහ විද්‍යා පන්තියට ඇවිත් යන්න එන්න. ❤️🥰😍 මෙහෙයවීම: ශ්‍යාමිකා එම් සිරිවර්ධන (හදවතේ ගෘහ විද්‍යා පන්තිය ❤️)