Перейти к содержимому

එපා තවත් ඔබ මා රවටන්නට Epa Thawath Oba Ma Rawatannata - Wasantha Thilakangani | ORIGINAL AI MIX

Rhythm of Mila

0:00 / 0:00

එපා තවත් ඔබ මා රවටන්නට Epa Thawath Oba Ma Rawatannata - Wasantha Thilakangani | ORIGINAL AI MIX

182 325 просмотров · 6 мес. назад
Rhythm of Mila
19,3 тыс. подписчиков
182 325 просмотров · 6 мес. назад
Epa Thawath Oba Ma Rawatannata (එපා තවත් ඔබ මා රවටන්නට) Original Artiste: Wasantha Thilakangani AI Remix & Music Arrangement: Milan Wickramasooriya Genre: Old / Sensual Style Audio Quality: High Fidelity (Maximum Reverb) [ ORIGINAL AI MIX ] Lyrics: එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම් ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී අඳුරු මතකයෙන් මට සමු දුන මැනවී තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ නිළියකු වනු පල නෑ ප්‍රේමය කිමදැයි ඔබෙන් උගතමුත් එහි මහ අරුත ඔබ තව වටහාගෙන නෑ මිරිගු දිය සොයා මුවැත්තියක විලසේ තව දිවයනු රිසි නෑ අවසන් පෙම් කදුලත් පුදදුන් පසු ඔබට පුදන්නට මා ලග සෙනෙහස නෑ . Hope you enjoy this AI reimagining of a classic masterpiece. Subscribe for more AI music experiments and cinematic sounds! #WasanthaThilakangani #OriginalAIMix #SinhalaAISongs #OldSchoolReggae #MilanWickramasooriya #SinhalaNewSongs #SensualReggae