Перейти к содержимому

තනිවම Pixel LED බුදු රැස්මාලාවක් හදමු | Arduino | Sinhala

S.L TRONICS

0:00 / 0:00

තනිවම Pixel LED බුදු රැස්මාලාවක් හදමු | Arduino | Sinhala

114 747 просмотров · 6 л. назад
S.L TRONICS
13,5 тыс. подписчиков
114 747 просмотров · 6 л. назад
Pixel LED Programe 1st Video :-    • Pixel Led Programming ගැන හැමදේම සිංහලෙන් ...   Buy Pixel LED :- https://www.duino.lk/index.php?_route... තාක්ෂණ ලෝකයට ඇල්මක් දක්වන සියළුම දෙනාට උපාංග හඳුනාගැනීමේ සිට, සරල නිර්මාණයන් අත්හදාබලමින් ඉතා උසස් තත්වයේ නිර්මාණයන් දක්වා යාමට, අවශ්‍යය දැනුම ඉතා සරලව,පැහැදිලිව සිංහල භාෂාවෙන් ඔබ වෙත ලබාදෙන ඉතා වටිනා වීඩියෝ පාඩම් මාලාවන් කිහිපයකි. මේ පාඩම් මාලාවන් නිවැරදිව මුල සිට නරඹමින් ඒ හා සමගාමිව ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරතවීම තුලින් ඔබට මෙම විෂයය පිළිබඳව ඉතා පුළුල් වූ දැනුමක් හිමිවන බව නොඅනුමානයි. ඒ හා සමඟින් ඔබගේ නිර්මාණ ශීලි හැකියාවන් එක්කර ගනිමින් ඔබට එදිනෙදා ජීවිතයේ ප්‍රයෝජනවත් වූ උසස් තත්වයේ නිර්මාණයන් ඉතා අඩු මුදලකින් සාදා ගැනීමේ අවස්තාව ඔබට හිමි වනු ඇත. අළුත්ම වීඩියෝ පාඩම් පලකල සැණින් නැරඹීමට මෙම YouTube චැනෙලයන් Subscribe කරගන්න. 👉Like SL Tronics Facebook Page :-   / sltronics.lk   #pixelledbudurasmala #pixelled #Arduinobudurasmala