ලිදට වැටුනු අම්මයි පැංචයි. 😢😢 #SaveElephants #WildElephant #ElephantRescue
sobadahara
0:00 / 0:00
ලිදට වැටුනු අම්මයි පැංචයි. 😢😢 #SaveElephants #WildElephant #ElephantRescue
1 399 просмотров · 3 недели назад
sobadahara
451 подписчик
1 399 просмотров · 3 недели назад
රිටිගල ප්‍රදේශයේ රාත්‍රී කාලයේ ආහාර සොයා පැමිනි කෙනරක් සහ පැටවෙක් වගාලිදකට වැටී සිටියදී මොරගොඩ වනජීවී නිලධාරීන්ට හමුවිය.
ඉක්මනින් ක්‍රියාත්මක වූ නිලධාරීන් jcb යන්ත්‍රයක් ආධාරයෙන් මව සහ පැටවා ගොඩටගෙන සාර්ථකව නැවත වනයට යැවීමට කටයුතුකලේය..
#SriLankanElephants #SriLankaWildlife #HumanElephantCoexistence #ProtectSriLanka #SaveElephants #WildElephants #ElephantConservation #elephant #elephantrescue #wildliferescue #animalrescue #AsianElephant