Перейти к содержимому

ලංකාවෙ රඟන ගුරු තරු..!​

KAALI Projects

0:00 / 0:00

ලංකාවෙ රඟන ගුරු තරු..!​

280 331 просмотр · 3 месяца назад
KAALI Projects
300 тыс. подписчиков
280 331 просмотр · 3 месяца назад
ඔයාට Social Media ගැන හොඳ අවබෝධයක් ලබාගෙන, Content Creation, Growth Strategies, Branding සහ Marketing පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ලබාගැනීමට ආසනම්, අපේ 1-Day Social Media Online Workshop එකට දැන්ම එක්තු වෙන්න. 📲 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න: 0788 990 999 ----------------------------- 2026 Tuition War එකේ ලොකුම අයියලා, marketing tricks, class politics, reviews, controversies සහ education scene එකේ ඇත්ත කතා සහ ICT, Physics, Chemistry, Accounting, Economics, Bio, Arts, Tech සහ Combine වල ජනප්‍රිය චරිත ටික මේ වීඩියෝ එකේ ඇති..! 00:00 intro 01:14 (ICT) රවිඳු vs භානුක 02:17 දොඩම් ප්‍රස්නෙ 03:35 බූරුවොන්ගෙ ගොංපාට් 05:02 කවුද අපිට බඩු දුන්නෙ? 06:02 (BS) චරක Vs කසුන් 07:52 චරක Vs නදීශ් බං 08:20 චිට් කියෝන සර් ල 09:51 (Physics) අනුරාධ vs උකුවෙල 11:38 ලංකාවෙ 1 බිහිකිරීම 13:32 (Chemistry) අමිල Vs චරිත 16:44 දෙන්නම වැඩ්ඩොද? 18:18 මාකටිං සහ කපටිකං 19:33 (Accounting) නාමල් Vs හේමාල් 20:59 පලිගන්න හරිම විදිය 22:12 (Econ) කසුන් vs බණ්ඩාර 23:19 වාහනේ ගිනිගත්තට කිව්ව රැප 24:52 ඤංඤුං ගෙ රිවීව් 26:04 සියල්ල දත් කාලි 26:46 (Bio) තිස්ස Vs මුතුගල 30:22 වඳ සැත්කම් කේස් එක 32:11 මුතුගලගෙ පතිවත 33:09 (Combine) අජා Vs සොලා 35:51 Solo Hiker Neranjan 37:17 ඇලන් වෝකර් බොරුව 38:15 (OL) ඉශාර Vs සුමේධ 39:10 හයේශිකා Vs ෆීනික්ස් 40:00 මාකටිං පුරෝහිතලා 41:22 පොඩි උන්ගෙ කුලප්පුව..! 42:19 (Arts) අකිල vs සන්නා 44:20 මමයි සන්නයි කරන වරද 45:12 (Tech) මාලක Vs උපුල් 46:32 දැං කාලෙ පන්ති Vs අපි 47:28 රොබෝල ගහගන්නවෝ..! 48:13 අලුත් සෙට් එක මරුද? 48:40 අවසානය..! ඔයා එකඟද? Comment එකක් දාගෙන යන්න. 👇 #KAALI #කාලී #Tuition #SriLanka #Education