Перейти к содержимому

🛍️ පිටකොටුවෙන් මෙච්චර ලාබෙට? 😱🔥 ලාබෙට බඩු ගන්න මේ තැන් දැනගෙන යන්න

Days Of Rush

0:00 / 0:00

🛍️ පිටකොටුවෙන් මෙච්චර ලාබෙට? 😱🔥 ලාබෙට බඩු ගන්න මේ තැන් දැනගෙන යන්න

1 570 просмотров · 11 дн. назад
Days Of Rush
240 подписчиков
1 570 просмотров · 11 дн. назад
🛍️ පිටකොටුවෙන් මෙච්චර ලාබෙට Shopping කරන්න පුළුවන්ද? 😍 | Pettah Shopping Vlog මේ Vlog එකෙන් පිටකොටුවේ අඩු මිලට Shopping කරන්න පුළුවන් තැන් සහ මිල ගණන් ගැන ඔයාලට ප්‍රයෝජනවත් අදහසක් ගන්න පුළුවන්. ❤️ Graduation එකකට, Wedding එකකට වගේ විශේෂ අවස්ථාවකට අවශ්‍ය දේවල් අඩුවට හොයාගන්න පුළුවන් තැන් වගේම, Bags, Slippers, Sunglasses, Earrings සහ Fashion Accessories ඇතුළු තවත් බොහෝ දේවල් ගැන මේ ගමනේදී බලමු. ඒ වගේම Business එකක් කරන අයට තොග මිලට භාණ්ඩ ලබාගන්න පුළුවන් තැන්ගැනත් මේ Vlog එකෙන් අදහසක් ගන්න පුළුවන්. 📦🛍️ අඩු Budget එකකින් Shopping කරන්න හොයන කෙනෙක් නම්, පිටකොටුවේ Shopping කරනකොට කොහොමද හොඳට තෝරගන්නේ, අඩු මිලට දේවල් හොයාගන්නේ* කියන එක ගැනත් මේ Vlog එකෙන් අදහසක් ගන්න පුළුවන්. 😍 🚆 උදේම Train එකෙන් පිටකොටුවට ගිහින් අපි කරපු මේ Shopping Journey එකේ අපි ගත්ත දේවල්, ගිය තැන් සහ ලැබුණු මිල ගණන් සියල්ලම Vlog එකෙන් බලන්න. Video එක ඔයාට ප්‍රයෝජනවත් නම් ❤️ *Like කරන්න, Comment කරන්න සහ Channel එක Subscribe කරලා Bell 🔔 එකත් ON කරගන්න. #PettahShopping #PettahVlog #BudgetShopping #SriLankaShopping #ColomboShopping #WholesaleShopping #ShoppingVlog #SinhalaVlog #PettahMarket #LowBudgetShopping #WeddingShopping #GraduationShopping #FashionShopping #SriLankaVlog