Перейти к содержимому

තනියම කනවිද්දාගලට - මාරාන්තික ගල්තුඩ සොයා - Kanaviddagala #trending #travel #nature #srilanka #solo

Flying Me

0:00 / 0:00

තනියම කනවිද්දාගලට - මාරාන්තික ගල්තුඩ සොයා - Kanaviddagala #trending #travel #nature #srilanka #solo

110 491 просмотр · 2 года назад
Flying Me
80,1 тыс. подписчиков
110 491 просмотр · 2 года назад
කනවිද්දාගල.... නම අහපු ගමන් මේ ගැන දන්නෙ නෑ හැමෝම.... මේක නකල්ස් වල එක් මායිමක පිහිටි කඳු පංතියක එක මුදුනක්.... ඇත්තටම කනවිද්දාගල මුදුන නෙවෙයි කනවිද්දාගල ගල් තුඩ තමයි ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නෙ... එහෙම වෙලා තියෙන්නෙ ඒ ගමන ගොඩක් භයානක මාරාන්තික ගමනක් නිසා... පිරිසක් වශයෙන් ගියත් ඒ ගමන කොච්චර අවදානම්ද කියල ගිය අය දන්නව.... ඉතින් මම තනියම.... මගෙ දෙවෙනි හීනෙ බවට මේ ගල්තුඩ මගෙ හීන list එකට දා ගන්නව... මගෙ හීන list එකේ හීන තුනක් තිබ්බ... පලවෙනියට යහන්ගල... දෙවෙනියට කනවිද්දාගල ..... ඉතින් දෙවෙනි හීනෙටත් මම තනියම පියෑඹුව.... ගමන ලේසි වුනේ නම් නෑ... දවස් තුනක්... රාත්‍රීන් දෙකක්..... දවස් තුනම ජීවත් වුනේ වතුර ලීටර් 3.5 න්.... කොච්චර අමාරු වුනත් මේව මගෙ හීන... මම ඒවට පියාඹනව.... ඔයාලවත් එක්කගෙනම.... ඉතින් එන්න මාත් එක්ක පියාඹන්න...... රකිමින් විඳින්න 🍃🍀🌱💚🌻 විශ්වනී 07.04.2024