Fan එක කැරකුනාට කර , කර ගාල සද්දයක් එනවද ? / #anelectrical
AN ELECTRICAL
0:00 / 0:00
Fan එක කැරකුනාට කර , කර ගාල සද්දයක් එනවද ? / #anelectrical
1 600 просмотров · 1 год назад
AN ELECTRICAL
57,2 тыс. подписчиков
1 600 просмотров · 1 год назад
Hi Friends ⚡❤️⚡
welcome to " an electrical " youtube channel
THIS VIDEO IS ABOUT
Fan එක කැරකුනාට කර , කර ගාල සද්දයක් එනවද ? / ⚡❤️⚡ /#anelectrical
THIS VIDEO INCLUDE
ආයුබෝවන් යාලුවනේ an electrical youtube channel එකට මගේ යාලුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න යන්නේ ඕගොල්ලන්ගේ ගෙදර ස්ටෑන්ඩ් ෆෑන් එක හෝ table ෆෑන් එක ඒවායේ කැරකෙන ස්වභාවයේ වෙනසක් ඇති වුනොත් ඒ කියන්නේ මෝටරය කැරකෙන වේගයට වඩා වේගය අඩුවුණොත් හෝ කැරකෙන එක නතර වුණොත් මොකක්ද වෙලා තියෙන්නේ කියන එක බැලීම සම්බන්ධ වීඩියෝවක් . ඒ කියන්නේ යාළුවනේ ගොඩක් වෙලාවට මේ ෆෑන් එක පාරට නතර වෙනකොට පිච්චිලා නැහැ. ගොඩක් වෙලාවට සර්විස් කරන්නැතුව මාස ගණන් දුවනකොට ඒ බුස් වල ඇතුලේ දුවිලි සිරවීම නිසා ෆෑන් එකට කැරකෙන්න බැරුව හිර වෙනවා. අන්න ඒ වගේ දෙයක් වුණාම කරගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්නෙ . ඒක හින්දා මේ වීඩියෝව සම්පූර්ණයෙන් නරඹලා ඕගොල්ලන්ගේ නිවෙස් වලට මෙමවීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නෙ කියලා මම ඕගොල්ලන්ට කියනවා. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝව නැරඹීමට පැමිණියාට....❤️⚡❤️
ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යාලුවන්ටත් බලන්න මෙම වීඩියෝ එක ශෙයා කරන්න
⚡❤️⚡
MY OTHER YOUTUBE VIDEOS
TRIP SWITCH
• TRIP SWITCH / how to use trip switch/ how ...
BLENDER REPAIR
• BLENDER REPAIR / how to repair Blender / h...
RICE COOKER REPAIR
• RICE COOKER / How to repair rice cooker at...
DIFFERENT VIDEO
• DIFFERENT VIDEOS / How To Use / how to mak...
FAN REPAIR
• FAN REPAIR /How to repair fan / how to mak...
SPECIAL VIDEOS
• SPECIAL VIDEOS /AN ELECTRICAL / an electri...
MULTIMETER
• MULTIMETER /Analog multimeter /Digital mul...
BIO GAS
• BIO GAS 🔥/how to make a bio gas unit at ho...
BATTERY CHARGER
• BATTERY CHARGER /How To Make a Vehicle Bat...
IRON REPAIR
• FAN REPAIR /How to repair fan / how to mak...
ඔබට විදුලි කාර්මික විද්‍යාව සහ ගෘහ විදුලි උපකරන අලුත් වැඩියාව පිළිබඳව පෞද්ගලිකව හැදෑරීමට අවශ්‍ය නම් මා අමතන්න (මෙය මුදල් අය කරන සේවාවකි )
Electrical Knowledge
single phase wiring
Three phase wiring
house wiring
electrical equipment repair knowledge
MY CONTACT NO
0776062428
( pls call only 8:00pm to 10:30 pm )
#howtorepairstandfan
#electricalwiring
#howtousedbforhouse
#anelectrical
#howtoknowabouthousewiring
#anelectricalsinhalasrilanka
if you like my channel ☺️🌺🌸
like
share
comment
subscribe
Thanks for you watching my youtube channel 🌺🌸 ☺️