Перейти к содержимому

සියල්ල අනිත්‍යයි යනු කුමක්ද? - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

0:00 / 0:00

සියල්ල අනිත්‍යයි යනු කුමක්ද? - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

23 504 просмотра · 4 года назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,1 тыс. подписчиков
23 504 просмотра · 4 года назад
එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි, ඝානස්මිම්පි, ජිව්හාස්මිම්පි, කායස්මිම්පි, මනස්මිම්පි නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී'ති" මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලද කටයුතු කරන ලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි (සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, අනිච්‌ච සූත්‍රය) http://www.thripitakaya.org/tipitakay... (සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, අනිච්චධම්ම සූත්‍රය) https://pitaka.lk/main?n=241053 සියල්ල අනිත්‍යයි යනු කුමක්ද යන්න පැහැදිළි කරමින් 2022-03-16 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව. meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි