Перейти к содержимому

නීත්‍යනුකුලව ඉතාලියට පැමිණ රැකියාවක් කරන්න දැන් ඔබට අවස්ථාවක් ! #FLUSSI2020 #CENTROMIGRANTI

CENTRO MIGRANTI

0:00 / 0:00

නීත්‍යනුකුලව ඉතාලියට පැමිණ රැකියාවක් කරන්න දැන් ඔබට අවස්ථාවක් ! #FLUSSI2020 #CENTROMIGRANTI

5 524 просмотра · 5 лет назад
CENTRO MIGRANTI
4,21 тыс. подписчиков
5 524 просмотра · 5 лет назад
නීත්‍යනුකුලව ඉතාලියට පැමිණ රැකියාවක් කරන්න දැන් ඔබට අවස්ථාවක් ! FLUSSI 2020 ස්පොන්සර් නීතිය දැන් ක්‍රියාත්මකයි ප්‍රවාහන, ගොඩනැගිලි ඉදිකිරීම් සහ හෝටල් ක්‍ෂේත්‍රවල ස්ථීර රැකියා 4500 සමග තාවකාලික වතු කම්කරු රැකියා 18000 වීසා ලබා දීම ගැන දැනගන්න ගෘහ සේවය සඳහා මෙම නීතිය මගින් අවස්ථාවක් නොමැතිබව කාරුණිකව සලකන්න සුචින්ත ප්‍රනාන්දු - CENTRO MIGRANTI