Перейти к содержимому

Colombo International Book Fair 2026/BMICH Book Fair/දකුණු ආසියාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය/3rd day

LIVE WITH AURA

0:00 / 0:00

Colombo International Book Fair 2026/BMICH Book Fair/දකුණු ආසියාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය/3rd day

79 просмотров · 1 день назад
LIVE WITH AURA
160 подписчиков
79 просмотров · 1 день назад
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය ,2026.09.25 - 2026.10.04 දක්වා. පෙ.ව. 9.00 -ප.ව. 9.00 දක්වා. ප්‍රදර්ශන භූමියට යාමේ දී 1. වාහනයකින් යන්නේ නම් හැකි තරම් උදෑසනින් යන්න. 2. cap එකක් අරගෙන යන්න. 3. වතුර පොඩි බෝතල් 2 ක් විතර අරගෙන යන්න. 4.ඔයා ගන්න හිතන දේවල් ලියාගෙන යන්න. 5.කාර් පාර්ක් එක පැත්තේ ටිකට් කවුන්ටරය ළග සෙනග අඩුයි. පොත් විතරක් නෙවෙයි ඔයාට, ලස්සන පේන්ටින් කරන්න පුලුවන්{ එක ඊ ළග වීඩියෝවෙ දානවා) ගේම්ස් තියෙනවා කටහඩ පරීක්ෂණ් තියෙනවා News කියන්න පුලුවන්. රස කෑමත් තියෙනවා අද්‍යාපනික වැඩසටහන් තියෙනවා. තවත් බොහෝ අවස්තා ඔබ වෙනුවෙන් තියෙනවා. ඔයා සාහිත්‍ය රසය අත්විදින්න එන්න, දරුවොත් එක්ක.