භාවනාව තුළින් විදර්ශනාව දක්වා. පළමු කොටස.2662Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
0:00 / 0:00
භාවනාව තුළින් විදර්ශනාව දක්වා. පළමු කොටස.2662Ven Hasalaka Seelawimala Thero
130 106 просмотров · 1 год назад
Sadaham maga සදහම් මග
71,4 тыс. подписчиков
130 106 просмотров · 1 год назад
භාවනාව තුළින් විදර්ශනාව දක්වා. පළමු කොටස.2662
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024
#ධර්මදේශනා #darmadeshana #භාවනාව #meditation #mindfulness #බුදුදහම #හසලකසීලවිමලහිමි #hasalakaseelavimalathero #pirith #bawana