පැටිස් මෙහෙම හැදුවොත් 👍😐| තෙලෙන් බදින්නෙත් නෑ අවන් ඕනත් නෑ | Crispy Patties No frying No Oven -
Cooking With Roshi
0:00 / 0:00
පැටිස් මෙහෙම හැදුවොත් 👍😐| තෙලෙන් බදින්නෙත් නෑ අවන් ඕනත් නෑ | Crispy Patties No frying No Oven -
1 233 788 просмотров · 2 года назад
Cooking With Roshi
54,8 тыс. подписчиков
1 233 788 просмотров · 2 года назад
💛 පැටිස් අපිට පුරුදුම බැදල කාල එහෙම නැත්නම් අවන් එකේ බේක් කරල .. ඒත් අවන් අවශ්‍යම නැහැ අපිට පුලුවන් මේ විදිහට හරිම සුපිරි විදිහට ක්‍රිස්පි එකට ලස්සනම පාටකට ලිපේ බේක් කරල හදාගන්න පුදුම රසයි !
අවශ්‍ය ද්‍රව්‍ය ~
පාන් පිටි ග්‍රෑම් 300
වතුර මිලි ලිිටර් 130
පොල් තෙල් මේස හැදිි 2
ලුණු තේ හැදිි 3/4
පිරවුම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ~
තම්බපු අල ගෙඩි 2
ටින් මාලු ටිකක් ග්‍රෑම් 120ක් විතර
පොල් තෙල් මේස හැදිි 2
ලොකු ලුණු ගෙඩි 1
අමු මිරිස් කරල් 2
කරපිංචා ඉති 2
කහ කුඩු චුට්ටක්
කුරුඳු කුඩු තේ හැදිි 1/2
මිරිස් කුඩු තේ හැදිි 1
ලුණු රස අනුව ගන්න
ගම්මිරිස් කුඩු තේ හැදිි 1/2
දෙහි යුෂ ටිකක්
බිත්තර සාරුව සදහා 1 බිත්තරයක්
Ingredients ~ Patties dough💛
300 g wheat flour
130 ml water
2 tablespoon coconut oil
3/4 teaspoon salt
Ingredients for filling ~
2 medium size boiled Potatoes
Some Canned fish
2 tablespoons coconut oil
1 Finely Chopped big onion
2 nos green chillies
some curry leaves
a pinch of turmeric powder
1/2 teaspoon Cinnamon Powder
1 teaspoon chilli powder
salt to taste
1/2 teaspoon pepper powder
a few drops of lime juice
1 egg for egg wash