Перейти к содержимому

අනුරාධපුර රන්මසු උයනේ අභිරහස | Ranmasu Uyana Stargate Mystery Anuradhapura | Sri Lanka Travel Vlog

ROAMI

0:00 / 0:00

අනුරාධපුර රන්මසු උයනේ අභිරහස | Ranmasu Uyana Stargate Mystery Anuradhapura | Sri Lanka Travel Vlog

88 просмотров · 4 дн. назад
ROAMI
173 подписчика
88 просмотров · 4 дн. назад
අනුරාධපුර තිසා වැව් බැම්මට පහළින් පිහිටි පෞරාණික රන්මසු උයන සහ එහි ඇති ලෝකප්‍රකට 'සකරවාල චක්‍රය' (Stargate) පිළිබඳව නොවිසඳුණු අභිරහස් සොයා යන විශේෂ ගවේෂණාත්මක වීඩියෝව. අතීත හෙළ ඉංජිනේරුවන්ගේ විශ්මිත ජල තාක්ෂණය, දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමාරයා සහ අශෝකමාලාගේ රාජකීය පෙම් පුවත, මෙන්ම පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් ඇති බවට විශ්වාස කෙරෙන විශ්ව චක්‍රයේ සඟවුණු රහස් පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙම වීඩියෝවෙන් නරඹන්න වීඩියෝව හොඳයි නම් Like කරන්න, Share කරන්න. මෙවැනි අභිරහස් සහ සංචාරක තොරතුරු ඉදිරියටත් නැරඹීමට අපේ ROAMI YouTube Channel එක Subscribe කරන්න! #RanmasuUyana #anuradhapura #srilankatravel #StargateSriLanka #SakarawalaChakraya #MysterySriLanka #Roami #TravelVlogSriLanka #ancienttechnology #srilankahistory