සැප දුකක් සේ - දුක උලක් සේ - උපේක්ෂාව අනිච්ච සේ දකින ආකාරය
vimansa - විමංසා
0:00 / 0:00
සැප දුකක් සේ - දුක උලක් සේ - උපේක්ෂාව අනිච්ච සේ දකින ආකාරය
751 просмотр · 11 дней назад
vimansa - විමංසා
1,78 тыс. подписчиков
751 просмотр · 11 дней назад
සැප දුකක් සේ - දුක උලක් සේ - උපේක්ෂාව අනිච්ච සේ දකින ආකාරය
සුඛ වේදනාව චතුරාර්ය සත්‍ය තුලින් දුක් වේදනාවෙන් වටවී ඇති ආකාරය දැකීම ද , සල්ල සූත්‍රය අනූව දුක් වේදනා හුල දැකීම ද , උපේක්ෂා වේදනාව කැමති සේ නොවන බව දැකීමද මෙහි විග්‍රහ වේ. ඒ අනූව අනිච්ච මෙනෙහි කර සතර සතිපට්ඨානය වැඩීමට නිවන් මග වැඩීමට අවශ්‍ය මූලික කරුණු විග්‍රහ වන දේශනයකි.
දේශක : දොන් රාජිත දිසානායක
මෙහි දේශක මහතා සම්බන්ධ කරගැනීමට , ප්‍රශ්ණ විමසීමට හෝ වෙනත් ඕනෑම විමසීම් කටයුත්තක් සඳහා පහත අංකයට සංවිධායක මහතාට අමතන්න.
සංජීව සෙනෙවිරත්න (සංවිධායක) : 077-720-5084
#waharaka #වහරක #රාජිත #rajitha #අනිච්ච #සතිපට්ඨාන #විදර්ශනා