තාම රිලීස් වුණෙත් නෑ - අපි මුලින්ම ගේම පටන් ගත්තා! 🗡️✨ | Fantasy Blacksmith Simulator Demo Ep 1
LionX Gaming Lk
0:00 / 0:00
තාම රිලීස් වුණෙත් නෑ - අපි මුලින්ම ගේම පටන් ගත්තා! 🗡️✨ | Fantasy Blacksmith Simulator Demo Ep 1
3 просмотра · 4 дн. назад
LionX Gaming Lk
53 подписчика
3 просмотра · 4 дн. назад
අද අරගෙන ආවේ තාම Official Release වෙලාවත් නැති Fantasy Blacksmith Simulator ගේම් එකේ Unreleased Demo Episode 01 එක! ⚔️🔥
මේ වීඩියෝ එකෙන් අපේම කියලා පට්ටලයක් පටන් අරන්, සුපිරිම ආවුද තලලා ඩිසයින් කරලා, Customersලට විකුණලා බිස්නස් එක ගොඩදාන හැටි සම්පූර්ණයෙන්ම බලාගන්න පුළුවන්! 🗡️✨
මේ වගේ තවත් සිංහල Gameplay වීඩියෝ බලන්න Channel එක Subscribe කරලා 🔔 එකතු වෙන්න!
🎮 Game Details:
Game Title: Fantasy Blacksmith Simulator (Demo)
Status: Early Demo Access / Unreleased
Episode: Ep 01
Genre: Simulation / Crafting / Fantasy
Platform: PC
#FantasyBlacksmithSimulator #SinhalaGameplay #LionXGamingLk #Ep01 #UnreleasedGame #DemoGameplay #GamingSinhala #PCSinhalaGameplay #simulationgame