SpeedPAK නැතුව eBay Dropshipping කරන්න Shipping Policy එක හරියට හදමු | How to Sell On eBay Sri Lanka
EcomRush Academy
0:00 / 0:00
SpeedPAK නැතුව eBay Dropshipping කරන්න Shipping Policy එක හරියට හදමු | How to Sell On eBay Sri Lanka
703 просмотра · 1 мес. назад
EcomRush Academy
196 подписчиков
703 просмотра · 1 мес. назад
SpeedPAK නැතුව eBay Dropshipping කරනවා නම්, හොඳ Shipping Policy එකක් හරියට setup කරගැනීම ගොඩක් වැදගත්. 📦🚚
මේ video එකෙන් SpeedPAK භාවිතා නොකර eBay Dropshipping සඳහා Shipping Policy එක නිවැරදිව හදන්නේ කොහොමද කියලා step-by-step පැහැදිලි කරලා තියෙනවා.
මෙහිදී ඔබට ඉගෙනගන්න පුළුවන්:
✅ eBay Shipping Policy එක නිවැරදිව setup කරන ආකාරය
✅ SpeedPAK නැතුව shipping service තෝරාගන්නේ කොහොමද
✅ Handling Time සහ Delivery Time set කරන ආකාරය
✅ International Dropshipping සඳහා shipping settings
✅ Buyersට accurate delivery information ලබාදෙන ආකාරය
✅ Shipping policy mistakes avoid කරගන්න tips
eBay Dropshipping කරන අයෙක් නම් මේ video එක අනිවාර්යයෙන් බලන්න. 🔥
Find My Portfolio - https://sites.google.com/view/ebaywit...
Get Video Session Series - / 19vqkrmyhs
Whatsapp - 076 2852936
#ebaydropshipping #eBayShippingPolicy #SpeedPAK #eBaySriLanka #dropshipping #ebaytips #ebayshipping #ebayseller