මෝටරය හිර වෙලාද, කැරකෙන්නේ නැද්ද, තනියම හදාගන්ඩ ආසයිද, එහෙනං මේ වීඩියෝව බලන්න
අටම්පහුර
0:00 / 0:00
මෝටරය හිර වෙලාද, කැරකෙන්නේ නැද්ද, තනියම හදාගන්ඩ ආසයිද, එහෙනං මේ වීඩියෝව බලන්න
794 просмотра · 1 мес. назад
අටම්පහුර
111 тыс. подписчиков
794 просмотра · 1 мес. назад
ඔයාගෙ මහන මැසිම මට අළුත්වැඩියා කරලා දෙන්න පුලුවන්.
රාගම, කඳාන, ජාඇල, ගණේමුල්ල, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, වත්තල අවට නං ඔයාගෙ ගෙදරට ඇවිත් හදලා දෙන්නං.
දුර පලාතක නං එන්න අමාරුයි, එහෙම කෙනෙක්ට රාගම මගේ ගෙදරට ඇරගන ආවොත් වැඩේ කරලා දෙන්න පුලුවන්නං.
මෙහෙම කියනවට සමාවෙන්න, මහන මැෂින් හදාගන්න හැටි අහගන්න හෝ වෙනත් උපදෙස් බලාපොරොත්තුවෙන් කෝල් කරන්න එපා.
ජීවත් වෙන්ඩ පනං හතරක් හොයාගන්ඩ දුහන ගමං ඔයාල වෙනුවෙන් මේ වීඩියෝ හදන්නේ.
දවසකට දහපහලොස් දෙනෙක්ට දුරකථනය හරහා උදව්කරන්න කාලය හොයාගන්න බෑ මට.
මොකවත් හංගන්නේ නැතුව වීඩියෝවල මම දන්න සියල්ල කියල දීලා තියනවා.
කම්මැලි නැතුව තමන්ගේ ගැටලුවට සහ මැෂින් එකට අදාල වීඩියෝ බලලා ඉගනගෙන ඔයාගේ මැෂින් එක හදාගන්න.
මෙන්න මගේ දුරකථන අංකය 0778707807.
අටම්පහුර නාලිකාව පවත්වාගන යන්න උදව් කරන්න කැමති නං buy me a coffee ලින්ක් එක පහල තියනවා.
Buy Me a Coffee buymeacoffee.com/lakmalkandevidane
ෆේස්බුක් පේජ් එකටත් එකතු වෙන්න
/ atampahura.fb
#Isthesewingmachinemotorjammed #Isthesewingmachinemotornotturning #Thesewingmachinemotorisnotworking
#Howtofixasewingmachinethatwontsew #Howtofixastucksewingmachine #Howtofixsewingmachinethreadproblems #OverlockSewingMachine #ZigzagSewingMachine #NormalSewingMachine #IndustrialSewingMachine #HighSpeedSewingMachine #PortableSewingMachine #DomesticSewingMachine #HouseholdSewingMachine #PedestalSewingMachine #Singer #janome #pfaff #zoje #brother #sunstar #jack #dollar #usha #regnis #hara #guru #kumar #pegasus #juki #siruba #yamata #necchi #husqvarna #Butterfly