Перейти к содержимому

ධාතු විස්තරය | ආදාහන ස්ථූපය | 2026 සැප්තැම්බර් 15 දඹදිව වන්දනාව | කළුතර සුබෝධි ස්වාමින්වහන්සේ

Daham Arana и Daham Arana Tours | දහම් අරණ ටුවර්ස්

0:00 / 0:00

ධාතු විස්තරය | ආදාහන ස්ථූපය | 2026 සැප්තැම්බර් 15 දඹදිව වන්දනාව | කළුතර සුබෝධි ස්වාමින්වහන්සේ

276 просмотров · 4 дн. назад
Daham Arana и Daham Arana Tours | දහම් අරණ ටුවර්ස්
276 просмотров · 4 дн. назад
🌸🙏 සොඳුරු කලෙකෙකි අද පැතිරෙන ලොවේ දම් රැස යමුද දක්නට අද අලාමක මුනි ගොයුම් ගොත් රද 🙏🌸 🔰 2027 පෙබරවාරි 01 දඹදිව වන්දනාව ✨ දින 25 ක අසිරිමත් වන්දනා ගමනක් ✨ ✈️ Airline – SRI LANKAN ━━━━━━━━━━━━━━━━━━ 🌿 බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ පිං බිම් දකින්නට.. වඳින්නට… 🌿 තවත් ඓතිහාසික ස්ථාන නරඹන්නට.. 🌿 ජීවිතයට අර්ථයත් ධර්මයත් එක් කර ගන්නට.. පියවර නඟන මේ උතුම් වන්දනා ගමනට... 🙏 ඔබත් අප සමඟ එක්වන්න! 🙏 ━━━━━━━━━━━━━━━━━━ 📌 ගමන් විස්තරය ⭕ පෙබරවාරි 01 කොළඹ ➡️ චෙන්නායි 🔸 මහාබාලිපුරම් 🌙 රාත්‍රි – චෙන්නායි ⭕ පෙබරවාරි 02 චෙන්නායි ➡️ තිරුපති 🔸 තිරුපති වන්දනාව 🌙 රාත්‍රි – තිරුපති ⭕ පෙබරවාරි 03 තිරුපති ➡️ අමරාවතී 🔸 අමරාවතී වන්දනාව 🌙 රාත්‍රි – ගුන්ටූර් ⭕ පෙබරවාරි 04 ගුන්ටූර් ➡️ හයිද්‍රාබාද් 🔸 නාගර්ජුන කොණ්ඩා | බුද්ධවනම් 🌙 රාත්‍රි – හයිද්‍රාබාද් ⭕ පෙබරවාරි 05 හයිද්‍රාබාද් ➡️ දීක්ෂාභූමි ➡️ කොසඹෑ 🔸 දීක්ෂාභූමි විහාරය 🌙 රාත්‍රි – බස් රථයේ ⭕ පෙබරවාරි 06 🔸 කොසඹෑ | පාරිලෙයිය වනය 🌙 රාත්‍රි – කොසඹෑ ⭕ පෙබරවාරි 07 කොසඹෑ ➡️ බරණැස 🔸 කොසඹෑ වන්දනාව 🌙 රාත්‍රි – බරණැස ⭕ පෙබරවාරි 08 🔸 බරණැස වන්දනාව 🌙 රාත්‍රි – බරණැස ⭕ පෙබරවාරි 09 බරණැස ➡️ බුද්ධගයා 🔸 බරණැස මාළිගය 🌙 රාත්‍රි – බුද්ධගයා ⭕ පෙබරවාරි 10 🔸 සිල් සමාදන් වීම | දුර්ගේෂ්වරී | සුජාතා ගම 🌙 රාත්‍රි – බුද්ධගයා ⭕ පෙබරවාරි 11 🔸 ගුරුපාදය | විෂ්ණුපාදය 🌙 රාත්‍රි – බුද්ධගයා ⭕ පෙබරවාරි 12 බුද්ධගයා ➡️ රජගහ නුවර ➡️ නාලන්දාව ➡️ විශාලා 🌙 රාත්‍රි – විශාලා ⭕ පෙබරවාරි 13 🔸 විශාලාව වන්දනා කිරීම විශාලා ➡️ කුසිනාරා 🌙 රාත්‍රි – කුසිනාරා ⭕ පෙබරවාරි 14 🔸 කුසිනාරාව වන්දනා කිරීම කුසිනාරා ➡️ ලුම්බිණි 🌙 රාත්‍රි – ලුම්බිණි ⭕ පෙබරවාරි 15 🔸 ලුම්බිණි | තිලාවුර්කෝට් 🌙 රාත්‍රි – ලුම්බිණි ⭕ පෙබරවාරි 16 ලුම්බිණි ➡️ සැවැත් නුවර 🌙 රාත්‍රි – සැවැත් නුවර ⭕ පෙබරවාරි 17 🔸 සිල් සමාදන් වීම 🔸 ජේතවනාරාමය | අංගුලිමාල සෑය 🔸 අනේපිඬු සිටු මාලිගය | පූර්වාරාමය 🔸 ගණ්ඩබ්බ වෘක්ෂ මූලය 🌙 රාත්‍රි – සැවැත් නුවර ⭕ පෙබරවාරි 18 සැවැත් ➡️ සංකස්ස ➡️ අග්‍රා 🔸 සංකස්ස වන්දනාව | ටජ්මහල් 🌙 රාත්‍රි – අග්‍රා ⭕ පෙබරවාරි 19 අග්‍රා ➡️ දිල්ලි ➡️ අග්‍රා 🔸 කපිලවස්තු ධාතු වන්දනාව 🔸 සතිපට්ඨාන දේශනා කළ ස්ථානය 🔸 ශොපින් 🌙 රාත්‍රි – අග්‍රා ⭕ පෙබරවාරි 20 අග්‍රා ➡️ සාංචි 🌙 රාත්‍රි – සාංචි ⭕ පෙබරවාරි 21 🔸 සාංචි වන්දනාව, රාත්‍රි අජන්තා බලා පිටත්වීම ⭕ පෙබරවාරි 22 🔸අජන්තා නැරඹීම 🌙 රාත්‍රි – අජන්තා ⭕ පෙබරවාරි 23 🔸 එල්ලෝරා නැරඹීම 🌙 රාත්‍රි – අජන්තා ⭕ පෙබරවාරි 24 අජන්තා ➡️ චෙන්නායි 🌙 රාත්‍රි – බස් රථයේ ⭕ පෙබරවාරි 25 🔸 චෙන්නායි | විවේකය | ශොපින් 🌙 රාත්‍රි – චෙන්නායි ⭕ පෙබරවාරි 26 ✈️ ගුවන් තොටුපොළ ➡️ ශ්‍රී ලංකාව ━━━━━━━━━━━━━━━━━━ 📜🌸 ධර්ම දේශනා හා සූත්‍ර දේශනා 🌸 🔹 දම්සක් පැවතුම් සූත්‍රය – බරණැස 🔹 අනාත්ම ලක්ඛණ සූත්‍රය – බරණැස 🔹 විභංග සූත්‍රය – බුද්ධගයා 🔹 ආදිත්තපරියාය සූත්‍රය – බුද්ධගයා 🔹 මහා සච්චක සූත්‍රය – දුර්ගේෂ්වරී 🔹 මහා කස්සප තේර ගාථා – ගුරුපාදය 🔹 වේපුල්ලපබ්බත සූත්‍රය – ගිජ්ඣකූට 🔹 දිඝනක සූත්‍රය – ගිජ්ඣකූට 🔹 රතන සූත්‍රය – විශාලා 🔹 පරිනිබ්බාන සූත්‍රය – කුසිනාරා 🔹 දාතු විස්තරය – කුසිනාරා 🔹 අච්ඡරිය අබ්භූත සූත්‍රය – ලුම්බිණි 🔹 ධර්මයේ ගුණ – ශ්‍රාවස්ති 🔹 අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය – ශ්‍රාවස්ති 🔹 සතිපට්ඨාන සූත්‍රය – දිල්ලි 🔹 හාලිද්දිකානි සූත්‍රය – සත්ධාරා ━━━━━━━━━━━━━━━━━━ 🌺 ඔබේ ජීවිතයේ එක් වරක් හෝ අත්විඳිය යුතු උතුම් දඹදිව වන්දනාවක්... 🌺 🙏 මේ පින්බර වන්දනා ගමනට ඔබත්, ඔබේ පවුලේ සාමාජිකයන් හා හිතවතුන් සමඟ එක්වන්න. 📲 වැඩි විස්තර හා ආසන වෙන්කරවා ගැනීම සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න. 📞 Hotline / WhatsApp 076 989 8875 078 630 5966 🌸 Daham Arana Tours Pvt Limited 📍 Kaluthara South 🙏 පින්වත් ඔබ සැමට මේ උතුම් වන්දනා ගමනට සහභාගී වී දුර්ලභ මිනිසත් බවේ අර්ථය ලබන්නට දහම් අරණ අපි බැති සිතින් ආරාධනා කරමු. 🙏 🌿 “ධර්මයෙන් බුදු රදුන් දැක... සැදැහැයෙන් දඹදිව වඳිමු...” 🌿 #ධාතුවිස්තරය #ආදාහනස්ථූපය #දඹදිවවන්දනාව #බුද්ධධාතු #බුද්ධඉතිහාසය #බෞද්ධඋරුමය #බුද්ධභූමි #දහම්අරණටුවර්ස් #DahamAranaTours #BuddhistPilgrimage #BuddhistHistory #BuddhaRelics #BuddhistStupa #IndiaPilgrimage #Buddhism