Перейти к содержимому

ෆෘට් ඇන්ඩ් නට් අයිස් ක්‍රීම් ගෙදර හදමු|Easy Fruit and Nut Ice Cream in Sinhala|no machine Ice Cream

Dushani's Diary

0:00 / 0:00

ෆෘට් ඇන්ඩ් නට් අයිස් ක්‍රීම් ගෙදර හදමු|Easy Fruit and Nut Ice Cream in Sinhala|no machine Ice Cream

22 514 просмотров · 5 лет назад
Dushani's Diary
189 тыс. подписчиков
22 514 просмотров · 5 лет назад
#fruit & nut ice cream #fruit and nut #ice cream sinhala ෆෘට් ඇන්ඩ් නට් අයිස් ක්‍රීම් ගෙදර හදමු Let's make homemade fruit and nut ice cream.Fruit and nut ice cream is everyones favourite ice cream in Sri Lanka. You dont need a machine to make this delicious ice cream, very easy to make fruit and nut ice cream min few minutes. Also need 2 main ingredients to make this ice cream. විපින් ක්‍රීම් 500ml - 550ml ටින් කිරි 390g වැනිලා තේ හැඳි 2 කොලපාට කලරින් බින්දු කීපයක් කජු මේස හැදී 3 වියලි මිදි මේස හැදී 2 කොළ සහ රතු චෙරි මේස හැදී 1 1/2 බැගින් කැන්ඩි පීල් මේස හැදී 1 (පුහුල් දොසි හා ටුටි ෆ්රුට් මේ වෙනුවට එකතු කරගන්න පුළුවන් ) I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos. Music: www.bensound.com මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.   / dushanisdiary   Please like my Facebook - page Dushani's Diary Instagram - Dushani'sDiary ……………………………………………… Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much! https://www.youtube.com/c/DushanisDia...