Перейти к содержимому

🍃 “දවසින් දවස අස්වැන්න වැඩිවෙන ගොටුකොළ වගාව 🌱🌿 “අඩු වියදමින් ගොටුකොළ වගාව – නවකයින්ට සරල ක්‍රමය”

agriculture nihal ranasingha

0:00 / 0:00

🍃 “දවසින් දවස අස්වැන්න වැඩිවෙන ගොටුකොළ වගාව 🌱🌿 “අඩු වියදමින් ගොටුකොළ වගාව – නවකයින්ට සරල ක්‍රමය”

49 627 просмотров · 5 месяцев назад
agriculture nihal ranasingha
455 тыс. подписчиков
49 627 просмотров · 5 месяцев назад
077 307 3509 මේ වීඩියෝව තුළ ගෙවතු වගාවක් ලෙසත් ව්‍යාපාරයක් ලෙසත් ගොටුකොළ වගා කිරීමේ සරල සහ ප්‍රායෝගික ක්‍රම පැහැදිලි කරයි. හොඳ බීජ තේරීම, මට්ටමට සුදුසු පස, ජලය දාන විදිහ සහ රෝග වලින් ආරක්ෂා කරගන්න ක්‍රම මෙහිදී දැක්වෙනවා. කාබනික ක්‍රම වලින් ගොටුකොළ වගා කරලා සෞඛ්‍යවත් ආහාරයක් ලබාගන්නත්, ආදායමක් උපයගන්නත් පුළුවන්. නවකයින්ටත් පහසු ලෙස පියවරෙන් පියවර විස්තර කරලා තියෙන නිසා ගෙදරම ආරම්භ කරන්න පුළුවන්. මෙවැනි වගා තොරතුරු වෙනුවෙන් channel එක subscribe කරලා support කරන්න. කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව ) I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page https://www.facebook.com/Agriculture-... මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක https://www.facebook.com/Agriculture-... ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක් පස ජීවානුහරනය    • පස ජීවානුහරනය කරගැනීමේ ක්‍රම.පස ජිවානුහරනය...      • Soil sterilization පස ජිවානුහරනය  pasa jiw...      • Soil disinfection පස ජීවානුහරනය කිරිම pasa...      • පස ජිවානුහරනය කිරිම රාසායනිකව pasa jiwanuh...      • Soil sterilization පස ජිවානුහරනය කිරිම pas...   බීජ තවන්කිරිම https://www.youtube.com/results?searc... #nihalRanasingha#Agriculture#Homegardening