Перейти к содержимому

චන්ද්‍ර මඬල 09 වන දිගහැරුම #FirstLove​#Destiny​#RomanticStory​#SinhalaQuotes​#ShortStory

සියපත් ගගන

0:00 / 0:00

චන්ද්‍ර මඬල 09 වන දිගහැරුම #FirstLove​#Destiny​#RomanticStory​#SinhalaQuotes​#ShortStory

6 943 просмотра · 1 день назад
සියපත් ගගන
1,51 тыс. подписчиков
6 943 просмотра · 1 день назад
අශේන්ගේ Navy Blue McLaren 720S රථය ඉදිරියට ඇදී යද්දී, එක පාරක්වත් "අපි කොහෙද මේ යන්නේ...?" කියලා අහන්නේ නැතුව මහීමා නිහඬවම බලාගෙන හිටියා. "මහීමා... ඔයා මගෙන් එක පාරක්වත් අහන්නේ නැද්ද අපි කොහෙද මේ යන්නේ කියලා...?" අශේන් කුතුහලයෙන් ඇසුවා. "නෑ අශේන්... ඔයා මාව එක්කගෙන යන්නේ සුදුසුම තැනකට විතරයි කියලා මට පූර්ණ විශ්වාසයි..." මහීමා ඉතාම ආදරණීය මන්දහාසයකින් යුතුව පිළිතුරු දුන්නා. ඒ විශ්වාසය බොරු නොකරමින් අශේන් මහීමාව කැඳවාගෙන ආවේ පුංචි ළමා නිවාසයක් අසලටයි. එතැනට එන විටත් අශේන් ඇණවුම් කළ, පොඩි ළමයින්ට අවශ්‍ය සෙල්ලම් බඩු සහ උපකරණ පිරවූ ලොරියක් ළමා නිවාසය ඉදිරිපිට නවත්වා තිබුණා. "මේ හැමදේම ඔයාගේ අතින් මේ පුංචි පැටවුන්ට දෙන්න මහීමා..." අශේන්ගේ ඒ ආදරණීය සප්‍රයිස් එකෙන් මහීමාගේ දෑස් සතුටු කඳුළින් තෙත් වුණා. පුංචි දරුවන්ගේ අහිංසක හිනා මැද ඔවුන් දෙදෙනා ගෙවූ ඒ කාලය හරිම සුන්දරයි. පසුදා අශේන්ට මුහුණ දීමට සිදු වුණේ තමන්ගේ සමාගමේ විශාලතම වගකීමකටයි. අශේන්ගේ සමාගමේ පැවැත්වෙන වැදගත්ම ජාත්‍යන්තර බෝඩ් මීටින් එක (International Board Meeting) වෙනුවෙන් අශේන් තනිවම සියලු කටයුතු සංවිධානය කළා. පිටරට නියෝජිතයන් සමඟ පැවැති ඒ සංකීර්ණ ව්‍යාපෘති සාකච්ඡාව ඉතාම සාර්ථකව නිමා කිරීමට අශේන්ට හැකි වුණා. සියල්ල හොඳින් සිදු වෙද්දී, කිසිවෙකුත් නොසිතූ මොහොතක ලංකාවට පා තබන්නේ අශේන්ගේ මාමාගේ දියණිය වන රොෂෙල්... අශේන් සතු විශාල ධනසම්පත අත්පත් කරගැනීමේ එකම බලාපොරොත්තුවෙන්, රොෂෙල්ව අශේන්ට විවාහ කර දීමට ඇගේ අම්මා කාලයක සිට සැලසුම් කරනවා. රොෂෙල්ගේ මේ හදිසි පැමිණීමත් සමඟ අශේන්ගේ සහ මහීමාගේ ආදර කතාවට මොන වගේ කුණාටුවකට මුහුණ දෙන්න සිදු වේවිද? නැරඹූ / කියවූ ඔබට ස්තූතියි! ඔබේ අදහස පහතින් Comment කරන්න. #චන්ද්‍රමඬල #ChandraMandala #සියපත්ගගන #SiyapathGagana #SinhalaNovel #SinhalaStory #Episode9    • "චන්ද්‍ර මඬල"01වන දිගහැරුම #FirstLove​#Des...      • "චන්ද්‍ර මඬල" 2වන කොටස​#ChandraMandala​#Si...      • "චන්ද්‍ර මඬල"3වන දිගහැරුම #FirstLove​#Dest...      • 14 August 2026 "චන්ද්‍ර මඬල"4 වන කොටස​#Fir...      • චන්ද්‍ර මඬල"5 වන දිගහැරුම #FirstLove​#Dest...      • "චන්ද්‍ර මඬල" 6 වන දිගහැරුම 30 August 2026      • "චන්ද්‍ර මඬල"7වන දිගහැරුම ​#SansaragathaPr...      • "චන්ද්‍ර මඬල" 8 වන දිගහැරුම #SansaragathaP...