රුමේනියාවේ used mobile ඇත්තටම මෙච්චර ලාබද? 📱🇷🇴 | Used Mobile Phone Prices in Romania 📱🇷🇴
Travel with Ishara
0:00 / 0:00
රුමේනියාවේ used mobile ඇත්තටම මෙච්චර ලාබද? 📱🇷🇴 | Used Mobile Phone Prices in Romania 📱🇷🇴
438 просмотров · 2 месяца назад
Travel with Ishara
2,82 тыс. подписчиков
438 просмотров · 2 месяца назад
රැමේනියාවේ ඉන්න ඔයාට අඩු මිලකට හොඳම තත්ත්වයේ පාවිච්චි කරපු ෆෝන් එකක් (Used Phone) ගන්න පුළුවන් කොහෙන්ද? iPhone, Samsung ඇතුළු ජනප්‍රියම බ්‍රෑන්ඩ්ස් වල මිල ගණන් රැමේනියාවේ හැටියට සාධාරණද?
මේ වීඩියෝ එකෙන් අපි රැමේනියාවේ දෙවැනි අත වෙළඳපොළ (Second-hand market) සහ ෆෝන් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරමු.
වීඩියෝ එක බලලා ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා! 🔔
_______________
👉 විඩියෝ එක හොඳයිනම් like කරන්න 👍🏽
👉 තවත් කෙනෙක්ට බලන්න share කරන්න 🔁
👉 මේ වගේ තවත් ලස්සන videos බලන්න මගේ channel එක subscribe කරන්න 🔔
_______________
#Romania #Romaniamobilephoneprice #UsedMobilePhones #MobilePhonePrice #SinhalaVlog #TravelWithIshara #RomaniaLife #iPhonePrice