C Chain - Piyum Sala (Official Music Video)
C Chain и Pink Cazzette
0:00 / 0:00
C Chain - Piyum Sala (Official Music Video)
19 401 просмотр · 1 дн. назад
C Chain и Pink Cazzette
19 401 просмотр · 1 дн. назад
Listen on Spotify ➡️ https://open.spotify.com/track/3215ES...
Follow C Chain on Instagram ➡️
https://www.instagram.com/realcchain?...
Follow C Chain on Tik Tok ➡️https://www.tiktok.com/@cchainofficia...
Follow Radev ➡️ https://www.instagram.com/radevv.v?xt...
Follow Pink Cazzette ➡️ https://www.instagram.com/pinkcazzett...
Follow Azim Ousman ➡️https://www.instagram.com/azimousman?...
Follow CRECK ➡️ https://www.instagram.com/creck_cloth...
Follow TG Studio ➡️ https://www.instagram.com/tg_studiolk...
Follow Raptor Studio ➡️ https://www.instagram.com/raptorstudi...
Follow Yash K Nuwansiri ➡️ https://www.instagram.com/yash_k_nuwa...
A Visual Production by Pink Cazzette
Mixed & Mastered by Azim Ousman
Directed by C Chain
Special Thanks to Shamika Sewwandi
Shout out to Gaishu G, Shady Spades, Uditha Chamodya, Pahan Thurumuthu, and Emris Manu
A Chainblock Marketing Project
Song Lyrics:
පියුම් සලා මා නිදහස් දැහැනේ
හිරිකඩ පෙනුමෙන් ඡායා…
කුමරෙකු දිස්වේ අතින් අත ගන්නට
කඳුවැට අස්සෙන් පායා…
කඳුවැට අස්සෙන් පායා…
අතින් අත ගන්නට කුමරෙකු වී.
ආවේ මම කොළඹින් ගයනවද ගී කෙල්ලෙ චායා?
උඹ මටම මවපු කෙල්ල (ඡායා…)
දුවන් එන්නෙ කොල්ලො දෙනවනම් kiss.
පද්ද පද්ද යන්න කැමතියිලු miss.
මා දිහාද බලන්නේ දැන්? කොහෙද යන්නේ කෙල්ලේ?(ඡායා…)
ඇත්තටම is this you? මතක් වෙද්දි I miss you.
I really wanna kiss you ඒත් කන කපලා පිස්සු.
අපරාදේ කියලා හිතෙනවා chance මගෙ අතින් ලුස්සු.
All I wanna do දිස්ට දිඩිං you for this tune.
මෙතන signal නෑ. This room full of baddies.
Getting high, getting low.
They all looking for daddies.
මේක මගේ whiskey එක නෙමෙයි ඒක නිසයි වැඩියි.
Boyfriend අමතක කෙල්ලොන්ට වෙලා මම මැදි.
කවුද කියන්නෙ එපා? එන්න කියපන් ඌට.
දැනෙන්න පාඩමක් කියලා දෙන්නම් like a tutor.
මේ numbers කරන්න you need to be a computer.
I take a solid 10 chick and make her look even cuter.
පියුම් සලා මා නිදහස් දැහැනේ
හිරිකඩ පෙනුමෙන් ඡායා…
කුමරෙකු දිස්වේ අතින් අත ගන්නට
කඳුවැට අස්සෙන් පායා…
කඳුවැට අස්සෙන් පායා…
කුමරෙකු this way.
කුමරෙකු that way.
දෙයියො කාන්දමින්ද රනින්ද මැව්වේ?
Are you one of the girls who wanna get out the party?
Wasting no විනාඩි, getting naughty, sipping Bacardi?
මට පේන්නෙ this going only one way.
C Chain in the building. කවුද ගලපන්නේ?
I see you looking at my lap planning to ගන්න වාඩි.
Touching all the good and dirty like you're searching for නාඩි.
මට ආපු video වැඩිහිටියොන්ට පමණයි.
තීරණ ගොඩක් ගත්තෙ මම, මේ ළඟ බලලයි.
ගොඩක් කෙල්ලො හැඩ වෙන්නෙ යාලුවො කපලයි.
වැඩේ දුරදිග ගියොත් කාටත් අපලයි.
නංගි මං හඳ ඇල්ලුවට දැකකේ නෑ ආවාට.
ඒකයි message එකක් දැම්මෙ මම හාවාට.
Call කරන්නම් back to earth ආ දාට.
තරහ වෙන්න එපා ඔහෙ නාවාට.
පියුම් සලා මා නිදහස් දැහැනේ
හිරිකඩ පෙනුමෙන් ඡායා…
කුමරෙකු දිස්වේ අතින් අත ගන්නට
කඳුවැට අස්සෙන් පායා…
කඳුවැට අස්සෙන් පායා…
කුමරෙකු this way.
කුමරෙකු that way.
දෙයියො කාන්දමින්ද රනින්ද මැව්වේ?
ඡායා…
ඡායා…
මට පේන්නෙ this going only one way.
C Chain in the building. කවුද ගලපන්නේ?
ඡායා…
ඡායා…
IssaChainGangThang!
#PiyumSala #Chaaya #CChain