Port City, Colombo | පෝට් සිටි, කොළඹ
Colors of Colombo
0:00 / 0:00
Port City, Colombo | පෝට් සිටි, කොළඹ
19 980 просмотров · 1 год назад
Colors of Colombo
2,61 тыс. подписчиков
19 980 просмотров · 1 год назад
අද අපි යන්නේ පෝට් සිටි එකට.
ගාලු පාරේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තියෙන පිවිසුමෙන් තමයි අපි පෝට් සිටි එකට ඇතුල් වුනේ. අද අපි යන්නේ ඒකෙ තියෙන කිසිම ඇක්ටිවිටි එකක් කරන්න නෙමෙයි. පෝට් සිටි එකේ දැනට හදල තියෙන පාරවල් වල රවුමක් ගිහින් එන්න. බීච් ප්ලාසා එකේ ඉඳන් ආපහු එද්දී, කොළඹ Skyline එක ලස්සනට පේනවා. පෝට් සිටි එක හදලා ඉවර උනාම, ඒ කියන්නේ තව අවරුදු 10 කින්, 15, කින්, 20කින්, මේකේ පාරවල් හරිම ලස්සනට තියේවි. ඉතින් ඔයාලත් එන්න මාත් එක විනාඩි 13ක රවුමක් පෝට් සිටි එක වටේ ගිහින් එන්න.
මාර්ගය: https://maps.app.goo.gl/jeiHcW1mh67bM...
ඔයාල දන්නා සුවිශේෂත්වයක් පෝට් සිටි එකේ තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න