Перейти к содержимому

අති ගම්භීර පට්ඨාන ධර්ම දේශනාව සහ අති ගම්භීර අයුරින් පැවැත්වූ පට්ඨාන ධර්ම සජ්ජායනාව 🙏🙏🙏🌻

Theravada ථේරවාද

0:00 / 0:00

අති ගම්භීර පට්ඨාන ධර්ම දේශනාව සහ අති ගම්භීර අයුරින් පැවැත්වූ පට්ඨාන ධර්ම සජ්ජායනාව 🙏🙏🙏🌻

18 970 просмотров · 3 г. назад
Theravada ථේරවාද
116 тыс. подписчиков
18 970 просмотров · 3 г. назад
ඊයේ සවස 6 සිට රාත්‍රි 9. දක්වා කටාන ගංගාරාම භාවනා මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් අති ගම්භීර පට්ඨාන ධර්ම දේශනාව සහ අති ගම්භීර අයුරින් පැවැත්වූ පට්ඨාන ධර්ම සජ්ජායනාව . අවසරයි පූජ්‍ය ශාස්ත්‍රපති වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ විසින් කර්ම පුත්‍යයත් විපාක පුත්‍යයත් ඉතාමත් ගැඹුරින් උපමා උපමෙය්‍ය ඇසුරින් දේශනා කරන්නට යෙදුනා . ඉතාමත් වටිනා ඒ උතුම් අවස්ථාව මාහට ලැබුණ . සියළු දෙන මේ දසුන් දැකබලා අනුමෝදන් වෙත්වා !!! ඒඋතුම් දේශනාව ද අසා ධාරණය කර ගනිත්වා !!!!! 🙏🙏🙏🌻🌻🌻 #පට්ඨාන⁣ධර්මදේශනාමාලාව #පට්ඨානධර්මදේශනාව #පට්ඨාන⁣ධර්මදේශනා #පට්ඨානධර්ම #පට්ඨානදේශනා #පට්ඨානදේශණා #ධර්මදේශනා #මන්තපට්ඨානධර්මසජ්ඣායනාව ☸️මගේ CHANNEL එක SUBSCRIBE කරන්න අමතක කරන්න එපා බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! අපවත්වී වදාළ බෝධිසත්ව ගුනෝපේත අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ සිදුකල දහස් ගණන් වූ ධර්ම දේශනා සමුහයෙන් අතලොස්සක් සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවයත් මනාකොට පෙන්වා දෙනු ලබයි අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්.හේතු වේවා නා උයනේ අරියධම්ම මාහිමිපාණන්නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ වරක් මෙසේ පැවසූ සේක.” මම මේ සමාදන් වෙලා පවාරණය කළේ මගේ 55 වෙනි වස් කාලය.මේ කාලය තුලදී එකම වස් කාලයක් වත් කැඩුනේ නෑ.දෙපාරක් පසු වස් සමාදන් වෙන්න වුනා නොවැළැක්විය හැකි හේතු නිසා” එසේම වරක් උන්වහන්සේ වහන්සේ වදාරා සිටියේ දැන දැන තමන් වහන්සේ අතින් කුඩා හෝ ඇවැතක් සිදු නොවී ඇති බවය. බුද්ධකාලීන මහතෙරුන් වහන්සේලා ගෙන් පසු මෙවැනි සිංහ නාදයක් භික්ෂුන් වහන්සේ නමක් අතින් ඇසෙන්නේ ඉතා කලාතුරකින්ය. සියලු දානයන් අතර අග්‍ර වූ ධර්මදානය පිණිස මෙම ධර්ම දේශනාව ඔබේ මිතුරන් අතරේ Share කරන්න. ථේරවාද THERAVADA I'm prasad de zoysa (Founder of theravada). Thanks for visiting and make sure to SUBSCRIBE and join us for weekly meditation, Theravada tutorials, and short videos. my personal facebook link- https://www.facebook.com/prasad.dezoy... my personal instagram link - https://instagram.com/prasaddezoysa?i... #theravadabuddhism #theravada #buddhism #buddhist #theravadabuddhistchant #theravadabuddhismhistory #buddhistchant #buddhistmusic #අන්තර්ජාතිකථේරවාදධර්මායතනය #ථේරවාදබුදුදහමේසිද්ධාන්ත #පෙරේරා ##මේඝනාද #නිවාතාප #iit #instituteoftheravada #watagodamaggaviharithero #watagoda #theravada #instituteoftheravada #ථේරවාදබුදුදහමේසිද්ධාන්ත #therawada #ථේරවාද #internationalinstituteoftheravada ##theravadapali #pattanadeshana #patthanadeshana #paththana #patthana #pattana #pattanadesanaපට්ඨානදේශනා01 #samanthapaththana #paththinimaniyo