Asawe Sithuwam | ආශාවේ සිතුවම් - H.R. Jothipala & Angeline Gunathilaka | Amaraneeya Jothi Gee
BPlus Music Official
0:00 / 0:00
Asawe Sithuwam | ආශාවේ සිතුවම් - H.R. Jothipala & Angeline Gunathilaka | Amaraneeya Jothi Gee
41 939 просмотров · 3 года назад
BPlus Music Official
297 тыс. подписчиков
41 939 просмотров · 3 года назад
Asawe Sithuwam Mevila | ආශාවේ සිතුවම් මැවිලා - H.R. Jothipala & Angeline Gunathilaka
ගීත හා ගායන ශිල්පීන් -
ආශාවේ සිතුවම් - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
Song Lyrics |
ආශාවේ සිතුවම් මැවිලා ආවේ
අඹර හිරු සේ පායනා
කොමළ දිගැසේ වාසනා
ආශාවේ සිතුවම් මැවිලා
මන්දහාසේ පෙම් විලාසේ
සිත් ජලාසේ පීදිලා
පෙම් සිනා යයි මා හඬාලා
කඳුළු මුහුදේ සේදිලා
අහසේ පොළොවේ ගෑවෙනා
විලෙස නොවෙදෝ පෑහෙනා
ආශාවේ සිතුවම් මැවිලා ආවේ
සොඳුරු දෙනෙතේ දී සිනා
කුරුලු මුවගේ ගීතිකා
මල් සරාගේ බැල්ම දෑසේ
මත් බිඟුන් ආයාචනා
වෙන් නොවී එනවා පතා මා
ඔබගෙ දෑතේ වාසනා
අහස පොළොවේ ගෑවෙනා
දිනය නුදුරේ ළංවෙනා
ආශාවේ සිතුවම් මැවිලා ආවේ
අඹර හිරු සේ පායනා
කොමළ දිගැසේ වාසනා
සොඳුරු දෙනෙතේ දී සි
---------------------------------------------------------------
🚫 B Plus පුද්ගලික සමාගම සතු කිසිඳු video සහ Audio අප ආයතනයේ අනුදැනුමකින් තොරව භාවිතා කිරීමෙන් ඔබේ YouTube channel එක හෝ Web අඩවිය අක්‍රිය විය හැකිබව කරුණාවෙන් දැනුම්දෙමි.
🚫 Any audio or video content owned & published by B Plus (Pvt) Ltd is strictly prohibited to be re published on any YouTube channel or web site without prior approval from B Plus to Audio channel or web take down.
---------------------------------------------------------------
Enjoy & stay connected with us..!
▶ Subscribe to B Plus : https://bit.ly/2KjqjAe
▶ Like us on Facebook : https://bit.ly/2HNtFtj
---------------------------------------------------------------
#HR_Jothipala #Sri_Nihal_Jayasinghe #bplus_music
Copyright © B Plus (Pvt) Ltd.
All Rights Received by B Plus Music