Full interview with HAS SAMPATH- Mr Srilanka 2018 - කායවර්දන ක්‍රීඩකයෙකුගෙ කතාවක් - (HD)
SCHOOL OF FITNESS SRI LANKA
0:00 / 0:00
Full interview with HAS SAMPATH- Mr Srilanka 2018 - කායවර්දන ක්‍රීඩකයෙකුගෙ කතාවක් - (HD)
43 571 просмотр · 6 лет назад
SCHOOL OF FITNESS SRI LANKA
187 тыс. подписчиков
43 571 просмотр · 6 лет назад
වෘත්තීය කායවර්ධන ක්‍රීඩකයෙකුගෙ ජීවිතේ කොයි වගේද ?
කායවර්ධන වෘත්තීය මට්ටමෙන් කරන ක්‍රීඩකයෙක් සෑහෙන දේවල් වලට මුහුන දිය යුතු වෙනව.
ඒවගේම වෘත්තීය කායවර්ධන ක්‍රීඩකයෙක් ගෙන් අපිට ඉගන ගන්න දෙවල්
ගොඩක් තියනව. එයාල මුහුණ දෙන ප්‍රශ්න ඒව කලමනකරනය කරගන්නෙ කොහොමද
ස්ටෙරොයිඩ් ගැන කෑම ගැන ඔයවගේ ගොඩක් දේවල් ගැන කතා කරපු අපේ අලුත් වීඩියෝ එක
තමයි 2018 මිස්ටර් ශ්‍රීලංකා ජයග්‍රහනය කරපු Has Sampath එක්ක කරපු සම්මුඛ සාකච්ඡාව.
ඉතින් අලුතෙන් දෙවල් හුගක් වෘත්තීය මට්ටමේ පුදගලයෙකුගෙන් දැනගන්න වීඩියෝ එක බලන්න
අපි හැමෝටම ආරාධනා කරනව
ඒවගේම මේ වගේ වැදගත් දේවල් දැනගන්න අපේ යූ ටියුබ් චැනල් එක අනිවර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න
කියල මතක් කරනව .