මුළු ලෝකයක් ඇඬවූ Paul Walker ගේ අභිරහස් ජීවිත කතාව | Dark Files
Dark Files by Anduru Kutiya
0:00 / 0:00
මුළු ලෝකයක් ඇඬවූ Paul Walker ගේ අභිරහස් ජීවිත කතාව | Dark Files
47 033 просмотра · 1 месяц назад
Dark Files by Anduru Kutiya
21,2 тыс. подписчиков
47 033 просмотра · 1 месяц назад
මුළු ලෝකයක් ඇඬවූ Paul Walker ගේ අභිරහස් ජීවිත කතාව | Dark Files
ලෝකයක් ආදරය කරපු, Fast & Furious සිනමා මාලාවේ බ්‍රයන් ඕකොනර්ගේ චරිතයට පණ පෙවූ පෝල් වෝකර් (Paul Walker) ඇත්තටම සැබෑ ජීවිතයේ මුහුණ දුන් ඉරණම මොකක්ද? මුළු හොලිවුඩයම හොල්ලපු, කවුරුත් නොදන්න ප්‍රකෝටිපතියන්ගේ අශීලාචාර රහස් සාදයන් එක්ක පෝල් වෝකර්ගේ නම ගැටගැසෙන්නේ කොහොමද? වේගයට පිස්සුවෙන් වගේ ආදරය කරපු මේ සුපිරි තරුවගේ අභිරහස් සහ නොකියවුණු ජීවිත කතාව අද අපි මේ වීඩියෝවෙන් සොයා බලමු.
අපි කතා කරන ප්‍රධාන කරුණු:
✅Childhood & Background
✅Early Career & Struggles
✅Personal Life & Relationships
✅The Tragic Accident & Legacy
මේ වගේ සැබෑ අපරාධ (True Crime) සහ අභිරහස් කතා ගැන දැනගන්න අපේ චැනල් එක Subscribe කරලා එකතු වෙන්න!
#PaulWalker #FastAndFurious #SinhalaDocumentary #HollywoodSecrets #BrianOConner #VinDiesel #JDM #TrueStory