Перейти к содержимому

බැංකු Trainee රැකියා 2026 | නව ඇබෑර්තු, සුදුසුකම් සහ අයදුම් කරන ආකාරය

KK Academy SL

0:00 / 0:00

බැංකු Trainee රැකියා 2026 | නව ඇබෑර්තු, සුදුසුකම් සහ අයදුම් කරන ආකාරය

14 840 просмотров · 6 дн. назад
KK Academy SL
126 тыс. подписчиков
14 840 просмотров · 6 дн. назад
kk finance channel -    • නිහඬව ධනවත් වෙන්න මෙහෙම පටන්ගන්න | මුදල් ප...   Chat group - https://t.me/+tWjxj_uNSR00MTBl NTB - https://www.nationstrust.com/life-at-... Commercial bank - https://www.combank.lk/careers Seylan bank - https://www.seylan.lk/careers Sampath bank - https://www.sampath.lk/careers?page_n... ශ්‍රී ලංකාවේ බැංකු Trainee රැකියා සඳහා අලුත් ඇබෑර්තු ගැන දැනගන්න. මෙම වීඩියෝවෙන් අදාළ බැංකු, රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම්, අයදුම් කරන ආකාරය සහ අවසන් දිනය පිළිබඳ විස්තර සාකච්ඡා කරමු. ඔබත් බැංකු රැකියාවක් සොයනවා නම්, වීඩියෝව අවසානය දක්වා නරඹා අයදුම් කිරීමට පෙර අදාළ බැංකුවේ නිල දැන්වීම පරීක්ෂා කරන්න. රැකියා දැන්වීම් සහ අයදුම් කිරීමේ තොරතුරු වෙනස් විය හැකියි. වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න, Channel එක Subscribe කරන්න, මේ තොරතුරු රැකියාවක් සොයන මිතුරන් සමඟ බෙදාගන්න. Hashtags #BankJobsSriLanka #TraineeJobs #BankTraineeJobs #SriLankaJobs #බැංකු_රැකියා