අනාගත තරු ⭐️ සාරානාත් විද්‍යාලය
Talking Wasanthi
0:00 / 0:00
අනාගත තරු ⭐️ සාරානාත් විද්‍යාලය
18 943 просмотра · 1 год назад
Talking Wasanthi
3,76 тыс. подписчиков
18 943 просмотра · 1 год назад
සාරානාත් විද්‍යාලය කුලියාපිටිය ප්‍රෙද්ශයේ දිදුළන පාසලකි. එමෙන්ම 6 වසරෙන් ඉහළ ළමුන් වෙනුවෙන් වූ මෙම පාසල අධ්‍යාපනය මෙන්ම භාහිර කුසලතාවන්ගෙන් ද ඉහළ දස්කම් විදහා පාන පාසලකි. වත්මන් විදුහල් පතිතුමන් ආර්. එම් චමින්ද රන්දෙනි මහතාගේ මග පෙන්වීම යටතේ ඉතා කාර්්‍යක්ෂම ගුරු මණ්ඩළයක ශක්තිය පාසලේ දීප්තියට හේතු වී ඇත. මේ පාසලේ නර්ථන අංශයේ කලාත්මක ඉදිරිපත් කිරීමක්.
#education #school #challenge #love