Перейти к содержимому

Obata Lanvee - Raween Kanishka & Nuwandika Senarathne | Apoorwa Theme Song FM Derana

FM Derana

0:00 / 0:00

Obata Lanvee - Raween Kanishka & Nuwandika Senarathne | Apoorwa Theme Song FM Derana

4 037 351 просмотр · 5 лет назад
FM Derana
782 тыс. подписчиков
4 037 351 просмотр · 5 лет назад
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more) Stream / Download : https://etunes.lnk.to/ObataLanvee iTunes: https://apple.co/3ej1S2D Apple Music: https://apple.co/3ej1S2D Amazon: https://amzn.to/2TBOkWs Spotify: https://spoti.fi/2JmyCwC Deezer: https://bit.ly/2HGSoCE Artist - Raween Kanishka & Nuwandika Senarathne Lyrics - Saman Edirimuni Music - Nimesh Kulasinghe LYRICS ඔබට ළං වී ලඟින් ඉන්නට හීන දැක්කට මං හිතින් වෙන්වී දුරක යන්නට කාරණා ඇත දැන් මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං ආදරේ මල් පියලි අතුරා හදවතේ මළුවේ මගේ මේ හිත ඇවිලිලා යන බැල්මකින් බැලුවේ කාත් කවුරුත් නෑ මගේ මං හංගගෙන පපුවේ ඇයි ඉතිං මගෙ හිතට දුක්දෙන සුසුම් වැල් හැදුවේ මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං කවමදාවත් නෙතට කදුලක් දුන්නේ නැති හිතක ඔහේ වැටිලා මමත් උන්නා එපමණයී මතක යන්න යන්නම් දරාගෙන දුක තාරකා නෙතක කදුලු වැටුනට හිතන්නෑ මං අඩන්නෑ මැණික මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං #RaweenKanishka #NuwandikaSenarathne #Apoorwa #ObataLanwee #ObataLanweeApoorwaSong #ApoorwaThemeSong