ආලෝකය දැක යන්න - ළඳක මහිම 1965
Nihal Munasinghe
0:00 / 0:00
ආලෝකය දැක යන්න - ළඳක මහිම 1965
106 583 просмотра · 9 лет назад
Nihal Munasinghe
27,8 тыс. подписчиков
106 583 просмотра · 9 лет назад
තිරගත වූ දිනය – 1965 දෙසැම්බර් 24
ඉදිරිපත් කිරීම – මීනා මූවීස්
නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ
කතා පිටපත – ‘පෙනින් පෙරුමෛ’ දෙමළ චිත්‍රපටය ඇසුරිනි
දෙබස් හා ගීත ප්‍රබන්ධය – චිත්‍රානන්ද අබේසේකර
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඩී. සුමනසේකර
සංගීත අධ්‍යක්ෂණය – තිලක් කරුණාතිලක
ගායනය - ලතා වල්පොල
රංගනය - ජෝ අබේවික්‍රම සමග නීටා ප්‍රනාන්දු