Перейти к содержимому

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) - පාඩම 06 | පරිගණක ජාල, අන්තර්ජාලය හා IoT | සිංහල මාධ්‍ය

ICT GeniusLK

0:00 / 0:00

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) - පාඩම 06 | පරිගණක ජාල, අන්තර්ජාලය හා IoT | සිංහල මාධ්‍ය

525 просмотров · 10 дн. назад
ICT GeniusLK
295 подписчиков
525 просмотров · 10 дн. назад
📚 සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) - පාඩම 06 මෙම වීඩියෝවෙන් කම්පියුටර් ජාල (Computer Networks) සහ එහි මූලික කරුණු සරලව සහ පැහැදිලිව සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගනිමු. 📌 මෙම පාඩමෙන් ආවරණය වන කරුණු: 1️⃣ පරිගණක ජාලකරණය සහ එහි අවශ්‍යතාවය (Need for Networks) 2️⃣ දත්ත සන්නිවේදනය සහ ජාල උපාංග (Data Communication & Network Devices) 3️⃣ වයර් සහිත සහ රැහැන් රහිත ජාල සංසන්දනය (Wired vs Wireless Networks) 4️⃣ අන්තර්ජාලය සහ URL ලිපිනයන් (Internet & URLs) 5️⃣ විද්‍යුත් තැපෑල සහ IoT තාක්ෂණය (Email & Internet of Things) මෙම පාඩම A/L GIT සහ ICT විභාගයට සූදානම් වන සියලුම සිසුන් සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. 🔔 තවත් GIT පාඩම් සහ ICT වීඩියෝ සඳහා Channel එක Subscribe කරන්න. #GIT #GITSinhala #alict #GITLesson6 #computernetworks #internet #iot #al2027