Перейти к содержимому

✔ හරියට හදන පැණි බේරෙන බන් හැලප Pani Pol Bun Halapa by Apé Amma

Apé Amma

0:00 / 0:00

✔ හරියට හදන පැණි බේරෙන බන් හැලප Pani Pol Bun Halapa by Apé Amma

193 165 просмотров · 5 лет назад
Apé Amma
3,35 млн подписчиков
193 165 просмотров · 5 лет назад
Like "Apé Amma" fan page.   / apeammafans   කුරක්කන් බන් හැලප පිටි කෝප්ප 1 (ග්‍රෑම් 150) වතුර කෝප්ප 1 1/4 ලුණු කුඩු තේ හැඳි 1/2 පොල් තෙල් තේ හැඳි 1/4 පැණි පොල් සඳහා හකුරු ග්‍රෑම් 100 (නැත්නම් සීනි වලින් හදාගන්න) පොල් කෝප්ප 1 කරදමුංගු ඇට 3ක් ලුණු කුඩු ඇබින්දක් 1 cup finger fillet flour 1 1/4 cup water 1/2 tsp salt 1/4 tsp oil For pani Pol 100g Jaggery 1 cup grated coconut 3 cardamom pods pinch of salt ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube, halapa