Перейти к содержимому

Behind The Scenes of "Numbawa Soya" ‪‪@DILUBeats‬ | Ishini Wijesinghe - Official

Ishini Wijesinghe - Official

0:00 / 0:00

Behind The Scenes of "Numbawa Soya" ‪‪@DILUBeats‬ | Ishini Wijesinghe - Official

122 227 просмотров · 1 г. назад
Ishini Wijesinghe - Official
44,9 тыс. подписчиков
122 227 просмотров · 1 г. назад
Behind the scenes of the song "Numbawa Soya" by DILU Beats. Thank you for watching! DILU Beats - Numbawa Soya (හිරිමල් වැස්සේ තෙමිලා) Official Music Video Performed by ‪DILU Beats‬ Melody & Music by ‪DILU Beats‬ Lyrics - ‪‬ DILU Beats‬ Guitars - Prakash Ranasinghe Flutes - Madusara Liyanage Guitars Recording - Prasad Helambage @infinity Studio Video Script - DILU Beats Video Director - Hasindu D silva Assistant Director - Ishara kodithuwakku DOP - Hasindu D Silva Editor - Hasindu D Silva & Shan Priyanga Colourist - Shan Priyanga & Hasindu D Silva Production Manager - Dulip Prasanna Cast - Ishini Wijesinghe , Dilu , Dewmini Fernando Hair & Makeup - Akarsha Ranhaluge Gaffer - Sarath priyantha Light&Grip - Harsha Sampath Chaminda Dhammika Focus puller - Kausn Vimukthi Camera Assistants - Pulinda kakulaela / Kasun chamara Camera Equipment - Execute_Cine_Rental Light equipment - FEG A FILM BY HASINDU D SILVA ​⁠‪2025 BTS - Kaveesha Shavinda (Kloud) Kavindu Anjana Artworks - Kavindu Anjana (Kv Graphics) Special Thanks ; Dewmini Fernando Saveen Amarasena Prasad Madhuranga Thimira Viraj Kavindu Anjana Lahiru Kanishka (Eco Hybrid Center) Chamal Umesh Lakshitha Pushpakumara (Shanu) Kaveesha Shavinda Magampura Fam My Family Nirmali Perera Kaushan Gunarathne Niranda Gayangi Iman Fernando Ramidu Lakshitha Mihiran Pabudu Mihiran Lahiru Gayashan Lyrics: හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ දැනේ... ප්‍රේමාදරේ මනරම් මුදු වදන් සවනතට වෑහේ සිහිනෙන් එ සැනෙකින් නුඹ සොයන් ඒවී මගේ... ප්‍රේමාවියේ හිරිමල් වැස්සේ තෙමිලා මා හා කෙහෙරැල් සිත්සේ දිලුනා මෙදා සැනසෙන්න ඕනේ පෙම් හසරැල්ලේ මුවගේ දුර පියඹන්න ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ නුඹව මා.... පියපත් සරසලා.... ගෙනයමි දිවි පුරා.... පුරසඳ වී මාගේ අඹරට එලිය ඕනේ පිවිතුරු නුඹගේ ස්නේහේ මට විඳගන්න ඕනේ නුඹෙන් මා.... නෑ තවෙකු සොයලා.... මේ හිතින් කිසිදා.... මේ නුදුරු මාවතේ විඩා නැතුවා සිතේ විහඟුන් ඇදේ මා වටා හෝ... ඒ දෑස මනසේ තියා... මං එන්නෙමි නුඹව සොයා සංසාර මාරුතේ ගිමන් හරිනා ළඳේ සැඟවෙයිද මා මෙහි තියා මං ඔය රුවම සොයනා නියා... නුඹ ඉන්නවද සැඟවී නොයා මේ පිනි වැස්සේ ඔබ හා මෙමා තනිවෙන්නම් මෙදා සැනසෙන්න ඕනේ පෙම් හසරැල්ලේ මුවගේ දුර පියඹන්න ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ නුඹව මා.... පියපත් සරසලා.... ගෙනයමි දිවි පුරා.... පුරසඳ වී මාගේ අඹරට එලිය ඕනේ පිවිතුරු නුඹගේ ස්නේහේ මට විඳගන්න ඕනේ නුඹෙන් මා.... නෑ තවෙකු සොයලා.... මේ හිතින් කිසිදා.... #dilubeats #numbawasoya #nubawasoya #norawalakulu #ishiniwijesinghe #dilu #hirimalwasse #newsinhalasong #2025newsong #magampura #hasindudsilva