Перейти к содержимому

DO ගහපු කහඳගම.. | Ada Derana

Ada Derana

0:00 / 0:00

DO ගහපු කහඳගම.. | Ada Derana

17 516 просмотров · 5 часов назад
Ada Derana
3,94 млн подписчиков
17 516 просмотров · 5 часов назад
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අද (6) අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභා හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගෙන් මෙම මස 12 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ. මහින්ද කහඳගම මහතා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී ඔහුව අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්විය. මේ වනවිට සැකකරු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඉතා සමීපව කටයුතු කර ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇත. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews