Rudy x Cobraa x God Joker - 3thunda [Re-Upload]
Memphis
0:00 / 0:00
Rudy x Cobraa x God Joker - 3thunda [Re-Upload]
104 864 просмотра · 1 год назад
Memphis
3,63 тыс. подписчиков
104 864 просмотра · 1 год назад
I don't hold any rights to this content. All rights are owned by @akaRUDY
*I don't have any intention of making money from content.
Shout out to @DecryptortheMC
Lyrics
[God Joker] verse :-
ආ මෙන්න සද්දෙට ත්රී තුන්ඩ පැද්දෙන්න බැරි දන වී යන්න මිහිකතෙ මිහිදන්
අක්ෂර වටකුරු නෑ නිති ඇන්දේ අත් දෙක කූටු බලියාක්
මේ මං කර සිත්තම ලස්සන හින්දාද කවුරුත් කට බලියන්
අස්ථුට මල් ගම් අස්සක පුෂ්පිත යයි දැන් සුවඳ විහිදන්
යක්බෙර සද්දෙට රත්වෙන ගත්වල කන්වල අස්සට රිංගන රැප් පද
මත්කර දන මන ගන්නෙඩෝ වත්තට මද්දලා කන්තුක දත්තයෙන් මත්කර
චිත්ති නෑ දප්සර ජෝකර ළඟ උදුරන්න පොරකන්න හුත්තෝ ගති නැහැ තස්කර
පස්කඳ පස් යට පස්වන ඇත්තට නත් මට මක්කට බං බොල හත්පණ
කලබල නැති මන කපකල ඉවසා
පබසර දා රද ලේ තෙද අද මා
පසුකර කඳ මල දපනය දමනා
පඩත්තල වලගණ නර අල්ලේ නටවා
මට දැන් මෙ මම හැර ඉඳීද වෙනාත් කෙනක්
පිට යන්නෙක් දැක්කහම රවති යන්නා රැළේ
රට කන්නේ මිනිසුන්මයි වැඩිදෝ දැන් තාක්ෂණේ
නාට්ය වේ හැමතැන පිරී ඇත්තේ හාස්ය නේ

ලෝකෙම වී යන්න දම්පාට මගේ වසන්ත කාලය කෝ
රස්තාව දැක්කාට කවුරුත් අත්දැක්කයි වගපල නිති ගැහුවත් කෑ කෝ
හුරුයි පුරේ තාරත් ගමේ බොරළුත් මේ පතුලට හොඳින් බලපන් කෝ
මගෙ ගොත්ත මැද්දේ නරි හැත්ත නාවන්නේ මං නිකන්ම නෙවෙයි පකෝ
[Rudy] verse :-
දරන සිතලු "ලේ" ලෙසින් ගැලු පරන
දිවිය ගැවස වියැසින් බැලු කවිය අවිය චේ ලෙනින් තරු
වැවිය ගැමිය වී ගසින් අත් විදිය පිදිය තේරැසින් බත්
හිමි අසිරිය නිරසින් රැප් දිරිය සවිය ගී ඇසෙන් වස්
සාරාංශයක් වාරාවට කීවත් අත්දැකීමක් නැති මූනක්
රැපෙ ආභාශයක් දරන් වැටලීමක් කර පීන්නන්
කටපුංචාක් හෙල දුන්නක් මම විද්වත් ඉවුර සිම්බත්
නොදකින් බං රැපෙ හිල් සක් කරන බෘංගෙක්
මන්ද ඉසිවර නින්දා නැසි වදනට රුසි බිසි නිති හිතින්
නිදිවරා ඉදි ඉගි මරා ගිනි තැටි දරා කිති ඇති පවින්
සුරින්දා ඉසිකව හින්දා වැසිබර සිසිලස නිති රූඩි ලෙසින්
පිරිවරා මිනි බිලි පවා වෙරි කිලි යවා දෙන්නෙ දිරි බසින්
මිනිස්සු ධාරන මනස් උරාබොන මං මත්වූ - කාංචන කොතැනද මා ඉන්නෙ
මිනිත්තු කාලක නයත් විඩාබර පියෙක්ව මා එක්ක ලියැද්ද පාගන්න
තිරස්ව පෑ ඉර හරස්ව නෑ වැස්ස ඉලක්ක මා දැක්ක මිලක්ව සෑහෙන්න
කී ඇත්ත වමෙන්ම ගී මැද්දෙ කවෙන්ම රීගත්ත යකෙක්ට බෑ හුත්තො මා වෙන්න
දර ගින්දර වල පින සැර ගංතෙර නොවෙයි රල
මල සිම්බද මිංපෙර සිංහලෙන් පිං පලදෙන්නට හිං මොල නර
ඔඅන ගන්නද සිංහල රැප මාර වන්නම කම්බෙර හිර වෙන්නට
ගී කල පීඩන හීතල ඊතල සික්වෙන හිස්තැනක් බර
භීශන මාමක බිදිනට රාමුව නීරස යායක ගත්කතු මාමද
ගානට බී මහදසාවට වහං උන සීමිත පීඩිත චිරාගත ගායක
ලාමක ගී සතුරාමද භාශන සිහිසුන් වී සිටි මාවම පාරන
මී කුන දී සිටු මන්දිර තනන මිනිස්සුන් කී රැපෙ ගන්ධිර මමද
[Cobraa] verse :-
වාර විසි බැමි අස්සක පද මම ගෙතු
පැත්තක හිටි උන්ට ගින්දර දෙන්නෑ පින්කද රත්තරන් පුතු
වෙට්ටුද හුත්තෝ දාන්නෙ වාරකට පිම්බා සිංහල පිම්බත් ගෙතූ
ගැන්ස්තර හැත්තක් වත්තෙන් පැන්නුවා සක්කිලි දිරවන්නෑ කැරිකම ගැසූ
යටිගිරියට විරිගෙන ඇරියමන් හිරි යන පද ගිනියට රද බල ගෙන රත පද ගිරි ඇදි පිරිතක සිරිතක විරිතක මිරිකන්නෙ සිංහල සිහනාද පතුරන පතුරන්න පතොරම්ද විදි කටින් බුදුබණ වස්සගෙන රැස්වෙන්නෙ ලේ විද්ද ත්රීතුණ්ඩ වෙඩි උණ්ඩද මේ
මුරුගසන් වැසි කඩන් වක්කඩ පිට දෝර
විස විද්දි රිසි බසින් විසි සරණං ගච්චන පක්කො ඔය
නිති ගිනි බිඳි පිම්බත් හිරිගඩු පුච්චන හඩ ඔය
තුන්කට්ටු තට්ටු අරගෙන කණ් අඩි ගස්සන නාද ඔය
ගෑවිලා නෑ වෙනතුරු හීරෝ පපු කෙන්ද කන්න
දැඩිමුණ්ඩ වඩින්නෑ බොල තොපේ උන්දලගෙ දුක ගන්න
ටහුකන්න මුන්ගෙ හිතේ ඊලග මේකෙ රජවෙන්න
අපෙ උන්ට සම වෙන්න බැ හුත්තෝ තෝපෙ උන්ට