Перейти к содержимому

May 7, 2026

Cook with Love

0:00 / 0:00

May 7, 2026

19 225 просмотров · 4 месяца назад
Cook with Love
104 тыс. подписчиков
19 225 просмотров · 4 месяца назад
ගැහැණියෙක්ට ජීවිත තුනක් තියනවා කියලා මං හිතනවා මුල් ජීවිතේ දුවෙක් විදියට, දෙවනි ජීවිතේ බිරිදක් විදියට තෙවනී ජීවිතේ අම්මා කෙනෙක් විදියට. මගේ දෙවනී ජීවිතේ පටන් ගත්තාම දහම් එක්ක එක ගෙදරක ජීවත් වෙන්න පටන් ගත්තාම මං සතුටෙන් ආසාවෙන් කරපු දේවල් වලින් එකක් එයාගේ කෑම පෙට්ටිය හදන එක. ඒතරම් ආසවක් සතුටක් ඒ එක්ක බැදිලා තිබ්බා. ඉස්සර මං පොඩි ලව් නෝට් එකකුත් ලියලා තියනවා. ඒකට මට පිලිතුරුත් ලැබෙනවා. ඉස්සර වගේ දවස ගානේ නැති වුනත් ඉල්ලුවාම හදන කෑම පෙට්ටියට මුල් දා වගේම සතුටකින් ආසාවකින් හදනවා. මං දන්නවා ඒකට ආදරේ පිරිලා එකතු වෙනවා කියලා සතුටෙන් ආසාවෙන් හදන නිසාම.. ඒ නිසයි මං මේවාට 'ප්‍රේම පෙට්ටි' කියන්නේ.. මේ ඊයේ හදාපු ප්‍රේම පෙට්ටියේ විස්තරේ සුදුරු බත හදලා, කජු කිරට උයලා, අල තෙල් දාලා කුකුල්මස් මිරිසට ඉව්වා.. කම්මෑකිනම් මගින් හැරෙන්න, රසවත් නම් අවසන් තප්පරේට වෙනකන් බලන්න.. ආදරෙන්, හෂී🌸 #foryoupageシ #hubby #lunchbox #cookwithlove #happywife