🎃 වට්ටක්කා සුප් | Creamy Pumpkin Soup | ගෙදරදීම ලේසියෙන් හදමු 😋🧡
Raseaily
0:00 / 0:00
🎃 වට්ටක්කා සුප් | Creamy Pumpkin Soup | ගෙදරදීම ලේසියෙන් හදමු 😋🧡
474 просмотра · 3 недели назад
Raseaily
510 подписчиков
474 просмотра · 3 недели назад
අද අපි හදමු රසම රස, ක්‍රීම් ගතියෙන් පිරුණු වට්ටක්කා සුප් එකක් 😋🎃
දෙන්නෙකුට ප්‍රමාණවත් විදිහට, ගෙදර තියෙන දේවල් වලින්ම ලේසියෙන් හදාගන්න පුළුවන්. ❤️
🥣 අවශ්‍ය අමුද්‍රව්‍ය ටික...
🎃 වට්ටක්කා – 200g
(දෙන්නෙක්ට ප්‍රමාණවත් විදිහට උකු සුප් එකක් හදාගන්න පුළුවන්)
▫️ පොතු ඉවත් කර පොඩියට කපා ගන්න.
🧄 සුදු ලූනු
🧅 රතු ලූනු
🌶️ අමු මිරිස් – පොඩි ප්‍රමාණයක්
🥛 Fresh Milk
🧂 ලුණු – රස අනුව
🌶️ ගම්මිරිස් – රස අනුව
🌽 ඉරිඟු පිටි – තේ හැඳි 2ක් පමණ
🍗 චිකන් – 50g–100g පමණ
▫️ චිකන් තම්බා, කුඩා කැබලිවලට කඩා බැද ගන්න.
🔺 වැදගත්: චිකන් තම්බාගත් වතුර ඉවත දාන්න එපා. සුප් එකට අවශ්‍යයි.
සමාවෙන්න, චිකන් තම්බපු වතුර ටික දාල මම රස බලලා ලුණු ටිකක් එකතු කර ගත්‍ත..(මට ඒක කියන්න video එකේදි අතපසු වෙලා🫢)
ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් මේ රසම රස Pumpkin Soup එක ඔයාලත් හදලා බලන්න. 😍🥣🎃
Video එකට කැමති නම් Like 👍 | Comment 💬 | Subscribe ❤️ කරන්න....
මම රසේයිලි ...💌