බ්‍රහ්ම ලෝකෙටත් ධර්මාවබෝධය | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1
සත්පුරුෂයා
0:00 / 0:00
බ්‍රහ්ම ලෝකෙටත් ධර්මාවබෝධය | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1
1 533 просмотра · 1 дн. назад
සත්පුරුෂයා
4,24 тыс. подписчиков
1 533 просмотра · 1 дн. назад
බ්‍රහ්ම ලෝකෙටත් ධර්මාවබෝධය | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1
Welcome to සත්පුරුෂයා
සසර දුකින් එතෙර වීමට මග පෙන්වන කල්‍යාණමිත්‍ර පරම පූජනීය සත්පුරුෂ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ,සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම අසපුවාසී ස්වාමීන් වහන්සේලාද ඇතුළුව මහා සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා.... @නමෝබුද්ධාය #NAMO BUDDAYA
මාගේ අරමුණ වන්නේ මේ උතුම් දහම සියලු සත්වයෝ කෙරෙහි ධර්ම ධානය පිනිස බෙදාහැරීමයි.
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ, පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ, අසපු වාසී සියලූම ස්වාමීන් වහන්සේලා ඇතුලු මහා සංඝරත්නය නිදුක් නිරෝගී දීර්ඝායුශම ලබත්වා.....
තෙරුවන්සරණයි.....නමෝබුද්ධාය......