Перейти к содержимому

දවස් හතරෙන් කරපු modern bridel saree එක. A modern bridal saree made in four days. 🥹🪡

Lawanga chamodi🧿

0:00 / 0:00

දවස් හතරෙන් කරපු modern bridel saree එක. A modern bridal saree made in four days. 🥹🪡

226 просмотров · 1 мес. назад
Lawanga chamodi🧿
135 подписчиков
226 просмотров · 1 мес. назад
අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් Bridal Shoot එකක් සඳහා විශේෂයෙන් නිර්මාණය කළ Modern Bridal Saree එකක්, දවස් හතරක් ඇතුළත මගේ අතින් නිම කළ හැටි. 🌸✨ Fabric තෝරාගැනීමේ ඉඳන්, මල් නිර්මාණය කිරීම, මැසීම සහ අවසාන finishing touches දක්වා මේ ලස්සන Bridal Saree එක නිර්මාණය වුණු සම්පූර්ණ process එකම මේ vlog එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. 🪡🤍 මගේ අතින් නිර්මාණය වෙන හැම Bridal Design එකක් පිටුපසම තියෙන්නේ ආදරය, creativity එක සහ ගොඩක් මහන්සියක්. 🤍 වීඩියෝ එක අවසානය වෙනකම් බලලා ඔයාගේ අදහසත් Comment එකකින් කියන්න. 🌷 #ModernBridalSaree #BridalShoot #BridalSaree #BridalWear #SareeDesign #SewingVlog #BridalFashion #FashionDesign #SriLankanBridal