🍝 ගෙදරදීම Cavatelli Pasta හදමු | ලේසිම Italian Pasta Recipe එක 😍 | Fresh Pasta ගෙදරදීම හදන විදිහ.😋
𝗥𝗞 𝗙𝗟𝗔𝗩𝗢𝗥 𝗟𝗔𝗕
0:00 / 0:00
🍝 ගෙදරදීම Cavatelli Pasta හදමු | ලේසිම Italian Pasta Recipe එක 😍 | Fresh Pasta ගෙදරදීම හදන විදිහ.😋
29 просмотров · 4 недели назад
𝗥𝗞 𝗙𝗟𝗔𝗩𝗢𝗥 𝗟𝗔𝗕
2,97 тыс. подписчиков
29 просмотров · 4 недели назад
😍 අද අපි හදන්නේ ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස Homemade Cavatelli Pasta එකක්! 🍝❤️
සරල ingredients කිහිපයක් භාවිතා කරලා, අතින්ම fresh Cavatelli Pasta හදාගන්න විදිහ මේ වීඩියෝවෙන් step by step බලමු. 😋
✨ Easy Homemade Pasta
✨ Fresh & Delicious
✨ Simple Ingredients
✨ Perfect for a Family Meal ❤️
ඔයාලත් මේ recipe එක ගෙදරදී හදලා බලන්න! 😍
Video එක කැමති නම් Like 👍 | Comment 💬 | Subscribe ❤️ කරලා අපිත් එක්ක එකතු වෙන්න.