Перейти к содержимому

OMG!😍 ගෙදරදීම මෙච්චර රසට පැටිස් | Tasty Srilankan patties recipe | vlogger

ගාලු ජීවිතේ

0:00 / 0:00

OMG!😍 ගෙදරදීම මෙච්චර රසට පැටිස් | Tasty Srilankan patties recipe | vlogger

142 просмотра · 6 месяцев назад
ගාලු ජීවිතේ
967 подписчиков
142 просмотра · 6 месяцев назад
Description: ආයුබෝවන් Gallujiwithe රසිකයින්ට! අද Vlog එකෙන් මම ඔයාලව අරගෙන යන්නේ මගේ කුස්සියට. ගොඩක් අය ආසාවෙන් කන, ඒත් හදන්න අමාරුයි කියලා හිතන 'crispy patties' (පැටිස්) ගෙදරදීම ඉතාම ලේසියෙන් හදාගන්න පුළුවන් රහස මම අද ඔයාලට කියනවා. මේ video එකෙන් මම පෙන්නනවා: ✅ හරියටම පිරවුම (filling) හදාගන්න හැටි ✅ පිටි ගුලිය පදමට අනන රහස ✅ තෙල් උරා ගන්නේ නැතුව golden, crispy වෙන්න බදින විදිහ මගේ මේ 'special secret recipe' එකත් එක්ක ඔයාලත් අනිවාර්යයෙන්ම ගෙදර හදලා බලන්න. හදලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලත් මේ විදිහටම ගෙදර හදලා බලලා රස කොහොමද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මගේ චැනල් එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න! 🔔 My social Media link 👈🤩 tiktok.com/@rangana.sumith Related keywords 👈🤓 Gallujiwithe, srilanka patties,cooking vlog,patties recipe, Srilankan food, Home cooking , Gallulife, foodie, crispy patties, srilanka, sinhala cooking, Srilankan shorteats, Home Made patties, cooking tips,teatime snacks, patties recipe sinhala, Srilankan patties recipe, පැටිස් හදන හැටි, How to make patties at home, crispy patties recipe, patties dough recipe sinhala, #viral #vlog #patties #srilankanfood #cooking #recipe #sinhala #vlogteatimesnacks #foodie