Перейти к содержимому

දුම්බර කඳුවැටියේ සැඟවුණු රාවණා පුරාවෘත්තය, වනසතුන් සහ ඉතිහාසය සොයා යෑම| BBC News සිංහල

BBC News සිංහල

0:00 / 0:00

දුම්බර කඳුවැටියේ සැඟවුණු රාවණා පුරාවෘත්තය, වනසතුන් සහ ඉතිහාසය සොයා යෑම| BBC News සිංහල

28 472 просмотра · 8 мес. назад
BBC News සිංහල
100 тыс. подписчиков
28 472 просмотра · 8 мес. назад
මීදුමෙන් බර දුම්බර කඳුවැටිය ජනප්‍රවාදයට අනුව රාවණා රජුගේ 'ලංකාපුර' රාජධානියට අයත් වේ. අපි එහි සැඟවුණු පුරාවෘත්ත, ඉතිහාසය, වන සතුන් සහ ඔබට පහසුවෙන් ළඟා වීමට අසීරු ස්ථාන සොයා ගියෙමු. නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම : ෂර්ලි උපුල් කුමාර කැමරාකරණය : සිදේශ් අනුරංග ඩ්‍රෝන දර්ශන : සංජය මධුෂාන් #nature #hiking #mountains #discovery #trip #onedaytrip 00:00 ආරම්භය 01:14 සීනි කන්දේ දී දෙවියන්ට බාර වීම 02:01 වනාන්තර විවිධත්වය 02:53 වන මැද පිහිටි බීජ බැංකුව 03:18 භූගෝලීය වැදගත්කම 03:39 දියඇලිවල සුන්දරත්වය 05:05 රක්ෂිතයකට වඩා වැඩි නීතිමය රැකවරණය 05:38 වළාකුළු වනාන්තර අතරින් ගිය ගමන 08:31 රාවණා රජුගේ ලංකාපුර රාජධානිය 11:28 ගඟේ බණ්ඩාර දෙවියෝ අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න 👉🏽 https://bbc.in/42JZJrT ------------------------------------------------------------------------------ මේ බීබීසී සිංහල සේවයේ නිල YouTube නාලිකාව යි. අපක්ෂපාතී දෘෂ්ටිකෝණයකින් යුත් ශ්‍රී ලාංකික සහ ගෝලීය ප්‍රවෘත්ති පිළිබඳ වීඩියෝ නැරඹීමට ඔබට අවශ්‍ය ද? එසේ නම් ඔබ පිවිස ඇත්තේ, නිවැරදි ම ස්ථානයට යි. ලෝකයේ වඩාත් ම විශ්වසනීය පුවත් මූලාශ්‍රය වන්නේ, බීබීසී පුවත් සේවය යි. මෙහිදී ඔබට දේශපාලනය සහ සමාජමය පුවත්වල සිට විද්‍යාව, සෞඛ්‍යය සහ තාක්ෂණ පුවත් දක්වා ඔබ කැමති ක්ෂේත්‍ර පිළිබඳ වාර්තාමය වැඩසටහන්, ගවේෂණාත්මක පුවත්, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ විශ්ලේෂණ සිංහල බසින් නැරඹිය හැකි ය. අපගේ වීඩියෝ නැරඹීම සහ සබ්ස්ක්‍රයිබ් කිරීම ගැන ස්තුතිවන්ත වෙමු. ඔබ අපගේ සේවාව ගැන තෘප්තිමත් නම් පහත ලින්ක් ඔස්සේ ද අප සමග සම්බන්ධ වන්න: බීබීසී සිංහල පුවත් වෙබ් අඩවිය 👉🏽 https://www.bbc.com/sinhala ෆේස්බුක් 👉🏽   / bbcnewssinhala   X 👉🏽 https://x.com/bbcsinhala #BBCNewsSinhala #BBC #SriLanka #GlobalNews