Bleach කරන් නැතුව ගෙදරදිම කොන්ඩේ colour කරමු 😍|Rs.1250 ක් විතරයි | how to colour at home #viral
Simply Tharani 🤍🥀
0:00 / 0:00
Bleach කරන් නැතුව ගෙදරදිම කොන්ඩේ colour කරමු 😍|Rs.1250 ක් විතරයි | how to colour at home #viral
5 211 просмотров · 11 мес. назад
Simply Tharani 🤍🥀
7,67 тыс. подписчиков
5 211 просмотров · 11 мес. назад
Welcome to my youtube channel 🥀
ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා ❤️
අද මං ඔයාලා එක්ක share කරගන්න යන්නේ හරියට hair colour එකක් කරගන්නේ කොහොමද කියලා bleach කරගන්නේ නැතුව
ඒ වගේම මේ මං first time තමයි ගෙදරදි colour එක දා ගත්තේ
මේ වෙද්දි මං මගේ second colour එකත් දාලා ඉන්නේ
පළවෙනි පාරට වඩා ගොඩක් කල් දෙවෙනි පාර කරපු colour එක තිබ්බා
ඒකට පළවෙනි හේතුව තමයි මං මේ video එකේ use කරන්නෙ colour tube එකෙන් ටිකයි
ඒ උනාට ඔයාලට ලස්සනට colour එක ගන්න ඕනි නම්
මේ colour & developer දෙකේම full tube එක use කරන්න
Ombre style එකට colour කරාමත් හරිම ලස්සනයි ඒක video එකේ තියනවා apply කරගන්න විදිහ
🌸තව විශේශම දෙයක් තමා ළමයි ඔයාලා අනිවාරෙන්ම colour එක ගාගෙන ඉවර උනාම කොන්ඩේ cover කරගන්න , shower cap එකක් හරි නැත්න්ම shopping bag එකකින් උනත් හරි කමක් නැ හුළං යන්නෙ නැති විදිහට cover කරගන්න
ඒක මේ video එකේ නැ , මොකද first time කරද්දි මං ඒක දැනගෙන හිටියේ නැ
හැබැයි දෙවෙනි පාර colour එක ලස්සනට එන්න ලොකු හේතුවක් උනා මේ hair එක cover කරපු එක 😌
මේ මොනා කරන්නත් කලින් අනිවාරෙන්ම patch test එකක් කරන්න , මොකද allergy වෙන්න පුලුවන් සමහර අයට
හැමෝටම හැමදේම හරියන්න්නෙ නෑනේ 😉
Safety first ළමයි හොඳඳ 😘
ඒ වගේම මද උණුසුම් වතුරෙන් wash කරන්න
එහෙනම් video එක බලන්නකෝ මීට වඩා තව ගොඩක් වැදගත් දේවල් තියනවා colour කරනකොට දැනගන්න 🥰🥰🥰
Thank you🥀
#hair #haircolour #evon #haircolourathome #withoutbleaching #sinhala #srilanka #hairstyle #haircare #simplytharani #hairstyle #nodamage #sinhala #srilanka #fyp #viral #youtbeshorts #shortsviral #hairtips #hairtutorial #haircolorstyle #style