Перейти к содержимому

SP110E Bluetooth Pixel LED Controller Sinhala | SP110E Controller App | SP110E Sinhala full Review

Thisara Bro

0:00 / 0:00

SP110E Bluetooth Pixel LED Controller Sinhala | SP110E Controller App | SP110E Sinhala full Review

6 139 просмотров · 4 года назад
Thisara Bro
21,7 тыс. подписчиков
6 139 просмотров · 4 года назад
SP110E Sinhala full Review | SP110E Bluetooth Pixel LED Controller Sinhala | SP110E Controller App මම අද ඔයාලට අරන් ආවා Pixel LED Bluetooth Controller full Review එකක්..... ඉතිම් මම අද මේ සදහා භාවිතා කරන්නේ SP110E කියන Controller එක.. අපිට මේ ක්‍රමය හරහා පුළුවන් ඈත සිට අපේ pixel led Light Strip ටික App එකක් හරහා Control කරගැනීමේ හැකියාව.. ඉතිම් අද වීඩියෝ එකෙන් මෙන්න මේ SP110E කියන Controller එක ගැන full Sinhala Review එකක් අරන් ආවා ඔයාලට සම්පූර්ණයෙන් ම මේක ගැන කියලා දෙන්න... ඉතිම් යාළුවනේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න, අනිත් අයටත් වීඩියෝ එක share කරලා දැනුවත් කරන්න. ඒ වගේම #Thisara_Bro Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා..... ඔයාලට මෙික මිල දී ගන්න අවශ්‍ය නම් මේ Facebook Page එකට ඇවිත් Massage එකක් දාන්න, #Black_market :-   / black-market-107177574998521   #Thisara_Bro :-   / thisara-bro-104268528604016   #SP110E Bluetooth Pixel light Controller Details ටිකක් බලන්න දැම්මේ... "Brightness adjustable, With 120kinds of patterns" "App Control via Bluetooth 4.0, long Control distance" "DC5V~12V wide working voltage" Support IC: WS2811; WS2812; WS2813; WS2801; SK6812; SM16703; TM1804; UCS1903; LPD8806; APA102; APA105; DMX512; TM1914; TM1913; P9813; INK1003; P943S; P9411; P9413; TX1812; TX1813; GS8206; GS8208; SK9822; TM1814; ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න. Thanks for Watching...! [SOCIAL MEDIA] Facebook :   / thisara.madh.  . Facebook Page :   / sl-arduino-p​​.  . Instagram :   / ​​   #SP110E _Sinhala_full_Review #SP110E #SP110E_Bluetooth_Pixel_LED_Controller_Sinhala #Bluetooth_Pixel_LED_Controller_Sinhala #SP110E_Controller_App